JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි හොයන ඕන ලංකාවේ හමුදාව පරාජය කලේ තස්තවාදීන් මිසක් දෙමල මිනිස්සු නෙවෙයි කියන එක කොහොමද ඒත්තු හනන්නේ කියලා. උබ කියාපන් මම කිව්වේ ඩේ වැරදිද කියලා
    මමත් එහෙම එකෙක් තමයි මචං. බොහොම පොඩි පවුලක එකෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර අම්මා තාත්තා අපි වෙනුවෙන් විඳපු දුක තේරුන නිසා ඉගෙන ගත්තු එක හොඳටම කරගත්තා. කෙල්ලෙක් ඉන්නවා බං දැන් අවුරුදු 3ක් සම්බන්දෙට. මට වඩා අවුරුදු 5ක් බාලයි කෙල්ලට. ගෙවල් වලින් දන්නවා සහ හඳහන් ගැලපෙනවා. මට දැන් 26 ක්. කෙල්ලට 21ක් මට බඳින්න හදිස්සියක් නෑ බං. 30 වෙනකන්. කෙල්ලගේ ගෙදරින් අහන්න ගියාම මුලින්ම කිව්වේ දැන්ම බඳින්න නම් බෑ තව මෙයාගේ ඉගෙනීමේ වැඩ කරනකන් ඉන්න ඕනේ කියලා. මට ඕනේ වෙච්ච දේ ඒ මිනිස්සුන්ටත් එලෙසම ඕනේ උනා. මට 30 ක් වෙද්දි කෙල්ලට 25 ක් බන්. මම ඕක හරියට කල් තියාම ටයිම් කරලා තමයි බාල කෙල්ලෙක් පස්සේ මාස 6 කට වඩා පස්සෙන් ගිහින් යාලු කරගත්තේ. ජීවිතේ පිලිවෙලක් කරගන්න ඕනේ බං නැගිටලා ඔක්කොටම කලියෙන්. කෙල්ලට දුක් විඳින්න දෙන්න බෑ.
    ඔව් බං මොනවා කරන්නද බං ජීවිතේ ටිකෙන් ටික නැගිටින ගමන් බං ඉන්නේ. මම බොහොම සාමාන්‍යය පවුලක කොල්ලෙක්. කාර් එකක් ගන්න තව ටික කාලයක් අඩුම මාස 6 ක් වත් යාවි. ලීස් දාලා වාහන අරගෙන ඩොක් ගාලා මලොත් ගෙදර මිනිස්සු ණය කාරයෝ වෙනවා බං ඒ නිස මම ලෝන් ගහලා ගන්න කැමති නෑ.
    ඔව් බන්. 50 ට වගේ යන්න ඕනේ. ඒත් බං සමහර වෙලාවට කිලෝමීටර් 42 ක බයික් එකේ යන්න වෙන වෙලාවල් තියෙනවා. පාරේ වාහන ඇත්තෙම නෑ බං පාලු පාරවල්. ඒවල නම් 60 + යනවා බං.
    හ්ම්ම්ම්ම් ඔව් බං. ඒක ඇත්ත. තව ටික කාලයක් යනකන් බයික් එකේ යන්න වේවි මචං.
    මට කඳුලු එන්නෑ :( :( :(
    ටීවී සීරීස් බලලම මොලේ විකෘති වෙලා තියෙන්නෙ :( :( :(
    දුකක් දැනෙන්නෑ :( :( :(
    මිනිස්සු මැරෙද්දි මාර සතුටක් දැනෙන්නෙ :( :( :(
    දන්න උන්ටත් කියපං මං වගේ ටිවී සීරීස් වලටනං ඇබ්බැහි වෙන්න එපා කියල :( :( :(
    මීට හොඳයි කුඩු ගහනව :( :( :(
    :yes::yes: මම දැක්ක පස්සේ හෙමිට කියවනවා, අද මී මැස්සෝ අල්ලල උන ගනිල ඉන්නේ.:(
    ට හිකෙනවා මට අද එන හැම තිස්සෙම උඹව මතක් උනා බං 60 න් උඩ ගියේම නෑ. 50 ට වගේ ගියේ බං. Thanks.. :(
    මම නම් හිතන්නේ නැ බන් මුන් දාපු ඒවා වෙනස් කරලා සෙට් එකක් ඒවා යවනවා මම හිතන්නේ

    [IMG]


    මුලින්ම මම දැක්කෙත් මුන්ගේ පලවෙනි පොස්ට්. එක යි මම දෙවැනි එක වෙනස් කරපු එකක් කියලා
    ෆ්‍රී උකාගන්න ඕනෙ වෙලාද වේශියෙ මගෙ පස්සෙන් එන්නෙ :dull: :dull: :dull:
    හ්ම් හ්ම්. ඔව්. දුක තමයි රංජනී. තෑන්ක්ස් බං. බල්ලෙක් පනිද්දි උඹ කීයටද ගියේ?
    මට බස් වැඩේ කරන්න බෑ බං මම ජොබට යන්න අරගෙන වැඩි කාලයක් නෑ ඒත් බයික් එකේ යන්න අකමැති උනත් යන්න වෙනවා බං. බස් එකේ යන දවස් වල විනාඩි 45 බස් හෝල්ට් එකේ හිටගෙන ඉඳලා තියෙනවා බං ඒකත් ඒ පාරේ අන්තිම බස් එක එනකන්. ඒ බස් එක ආවේ නැත්නම් අනාතයි.දැන් හැමදාම රෑට නයිට් ඒ පාරේ 6 න් පස්සේ බස් නෑ ගෙදර ඉඳන් කි.මි 10 ක දුර. බස් එකේ ගියත් බස් දෙකක් යන්න ඕනේ ඒත් රෑට බස් නැහැ. මොනවා කරන්නද බං අපි උපන් සල්ලි කාරයෝ නෙමෙයිනේ. බයික් එකත් ලඟදි ගත්තේ මාස 3 ක් වගේ දැන්. දවල් වාහන නැතිමනම් තමයි 80 ට යන්නේ බං. ඒ කොහොම උනත් මගේ නරක වෙලාව ආවොත් සොරි.කොම් බං.
    ඇත්ත බං. අද 50 න් උඩ ආවේ නෑ බං. බයික් පදින්න මගෙත් ලොකු ආසාවක් නෑ බං. ඒත් කාර් එකක් ගන්න තවම අතේ ලොකු සල්ලියක් නෑ බං. :(
  • Loading…
  • Loading…
  • Loading…