සයින් කොස් ටෑන්
මේ ළඟකදී මායි චතුරයයි මදූෂයයි සෙට් වුනා. අපි සෙට් වෙනවා කියන්නේ ප්ලේන්ටියක් ගහගෙන ඒකේ පෝඟෝගෙන මාරි බිස්කට් කන එකට හරිය ..
අපි සෙට් වුනාම කතා කරන්නේ ලොකු ලොකු දේවල්. එම් සී සී ගිවිසුම රටට හිතකරද?, බදු සංශෝධනය උද්ධමනයට ඇති කරන බලපෑම, ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධියේ ඇත්ත නැත්ත...