kandya
Reaction score
1,696

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අරක බැලුව..
    මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් :growl:
    ඕවර් ඕල් හොද film එකක්..
    අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි.. :D
    ඔනෑම Android 'APK' File 1k කොම් එකේ රන් කරවමු
    කොල්ලො පාවිච්චිය 2013ට නවත්තන ලදී:dull:.නැවතත් වෙනම ක්‍රමයකින් උත්සහා කරන්න:lol:
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........ :D
    මල්ලියෝ... දැනුයි දැක්කෙ.. තැන්කූ.. හො‍ඳේ... :D
    අපිටත් කියලා දෙන්නකො එහෙම එවන්න..:)
    [IMG][IMG][IMG][IMG]
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන්
    අරන් යන්නටම හදයි ..

    වැස්ස නුඹ වගේ
    සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි ..
    හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න......:oo::oo::oo:
    හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........ :D
  • Loading…
  • Loading…
  • Loading…