Kasippu Sira
Reaction score
1,809

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගෑනුලමයි කැමතිනේ රෝස පාටට :D පාට මාරුකරලවත් බලන්න ඕනේ කටුස්සියක් සෙට් කරගන්න :P
    අඩෝ කසි.. මුකුත් නෑ බන්. ඔහේ ගෙවෙනවා ජිවිතේ ඉතින්.
    උබේ විස්තර මොනවද ඉතින්?
    බබා හොදින් ඉන්නවද?
    මන් නෙට්වර්ක් ඩිප්ලෝම එකක් කරනවා මචන්
    නෙට් තිබ්බනම් එනවා අනිවා
    මේ වදුරු පයිය machine එකට ගහ ගහ එන්න ගියාම එපා වෙන්ව බන්:D:D
    නෙට් එකට කෙල වෙලා බන්
    ඩොන්ගල් එකෙන් එන්නේ
    course එකේ පාඩම් වඩා ගොඩක් දීල තියෙන්නේ
    ඉතින් ඒවා බලන්න online මේකේ data ඉතුරු කරගන්න ඕන මචන්
    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අයිනවා වගේ වැඩ තමා වෙන්නේ මට
    :D:D
    ඔව් යකො දවස් 2ක් බීව ගෙනාපුව තියන්. හම්මේ ඉතිං. තොපි කොහෙද හෙන ඈත ඩොටේනෙ කොහොමද කීවත් එන්නෙ
  • Loading…
  • Loading…
  • Loading…