රු 350යි මචන් මාසෙටම.. ඉස්සර තිබ්බ එකම තමයි,ඒක ප්රී පෙයිඩ් නෙ..
මේක පෝස්ට්පයිඩ්. Hutch එකකට ගියානම් උබට ගන්න පුලුවන්ම්..මගෙ ගාව තියෙන්නෙ 200 පැකේජ් එක.. සිම් එකක් නැතිවෙලා ගන්න ගිය වෙලෙ තමයි මට එතන එකෙක් ඔය සීන් එක කිව්වෙ.ගිහින් ගනින්.මම ගියෙ බම්බා වලට පොඩ්ඩක් මෙහා තියෙන Hutch එකට