King_cobra
Reaction score
1,873

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මන් යනෝ බං ගුඩ් නයිට්. අද නම් මහන්සියි..
    උඹ දැකල නෑ බං.. කොච්චර කල්ද සෙට් වෙලා..?
    Randhu_Shan, CrazyBuddy කියන නම් දෙකෙන් හිටියෙ..
    උඹ ඉන්නෙ මොකෙන්ද..?
    ඔව් බං.. ඒක කෙලවුනාට පස්සෙ ලංකාවෙ සර්වර් දෙක තුනක ගැහුවා.. කැරි හැකාලා නිසා ඒක එපා උනා..
    මොකේද උඹ ප්ලේ කරන්නෙ..? AR51 සර්වර් වල ගහනවද..? උන්ගෙ නම් හැක් දාපු ගමන් ඔටෝ කික් වෙනවා..
    COD? Hack දාලා ගහනව ඇත්තෙ.. නැතුව කොහෙ ගහන්නද ලංකාවෙ හැක් පොන්සියො එකක්.. Roccat, Aimbot, Norecoil..
    ඒකනේ බං.. කකුළුවො හදන එකෙත් වලියක් ගියා අද.. එපා වෙනව බං.. අනික කිසි තේරුමක් නැතුව වලි ඇදගන්නෙ මුන්..
    ඔව් ආවෙ නෑ බං.. වලිනේ යන යන තැන.. දැන් මොකා ත්‍රේඩ් එක දැම්මත් වලියක්.. එපා වෙනව බොල..
    නැහැ බං අහන්න බැරි උනා.. GF ගෙදර ගියා.. මං දහය පැනල මේ පැත්තට එනකොට..
    නෑ නෑ බං.. මං ඉන්නවා.. කම්මැලියි මේ මගුල.. යන්නයි කියල බැලුවෙ.. :(
    මොන කතා කරලා විසඳන්නද බං බැනලා PM එකක් එව්වම. ප්‍රශ්නේ ඇදගෙන යන්න ඕනේ නැති නිසා ආයේ PM එවන්න බැරි කරලා දැම්මා එයාට.
    ආයේ ඕකට එන්නේ නෑ බං. විහිලුවක් තේරෙන්නේ නැති උන් කීයක් ඉන්නවද දන්නේ නෑ තව.
  • Loading…
  • Loading…
  • Loading…