Mr.Tom May 25, 2015 ඔව් මල්ලි ඒත් ඉතිං එක එක වෙලාවට එන ලෙඩ තමයි. අනිත් එක ඒ කාලේ ලැප් එකක් හදන්න දන්න එව්න් වැඩිය නෑ. මම වුනත් ඕක ගලවලා බලන්න බය වුනා.
ඔව් මල්ලි ඒත් ඉතිං එක එක වෙලාවට එන ලෙඩ තමයි. අනිත් එක ඒ කාලේ ලැප් එකක් හදන්න දන්න එව්න් වැඩිය නෑ. මම වුනත් ඕක ගලවලා බලන්න බය වුනා.
crazybuddy May 25, 2015 ආහ්.. මට ලැප්ටොප් නෑ බං.. ඩෙක්ස්ටොප් එකක් තියෙන්නෙ.. කැඩුනත් අවුලක් නෑ.. අලුත් එව්වා හම්බෙනවා නිකං.. HDD එක ගියොත් තමා අවුල..
ආහ්.. මට ලැප්ටොප් නෑ බං.. ඩෙක්ස්ටොප් එකක් තියෙන්නෙ.. කැඩුනත් අවුලක් නෑ.. අලුත් එව්වා හම්බෙනවා නිකං.. HDD එක ගියොත් තමා අවුල..
Mr.Tom May 25, 2015 twinhead කියල බ්‍රෑන්ඩ් එකක් මල්ලි. දැන් නම් ඉතිං ඒක හදලත් වැඩක් නෑ. ඒ දවස්වල මම මොනිටර් එකකට ගහල පාවිච්චි කරා
twinhead කියල බ්‍රෑන්ඩ් එකක් මල්ලි. දැන් නම් ඉතිං ඒක හදලත් වැඩක් නෑ. ඒ දවස්වල මම මොනිටර් එකකට ගහල පාවිච්චි කරා
Mr.Tom May 25, 2015 ඔව් මල්ලි මාත් ලැපක් කඩාගෙන මට්ටු වෙලා තියනවා. 2004 රේ මම මුලින්ම ගත්තු ලැප් එක. ඒකේ බැක් ලයිට් ගියා. නමුත් හදාගන්න ලංකාවේ බඩු තිබුනෙ නැ. ඒක එහෙමම තාමත් තියනවා
ඔව් මල්ලි මාත් ලැපක් කඩාගෙන මට්ටු වෙලා තියනවා. 2004 රේ මම මුලින්ම ගත්තු ලැප් එක. ඒකේ බැක් ලයිට් ගියා. නමුත් හදාගන්න ලංකාවේ බඩු තිබුනෙ නැ. ඒක එහෙමම තාමත් තියනවා
Mr.Tom May 25, 2015 :):) ලැප් එක හදාගත්තද මල්ලි. මම නම් සුපුරුදු විදිහට ඉන්නවා. ආ අලුතින් ත්රෙඩ් දැම්මා වයරිං ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1678033
:):) ලැප් එක හදාගත්තද මල්ලි. මම නම් සුපුරුදු විදිහට ඉන්නවා. ආ අලුතින් ත්රෙඩ් දැම්මා වයරිං ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1678033
DemonAkalanka May 6, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18299818 BUMP EKAKWATH DAPAN MACHAN.
Mr.Tom Apr 27, 2015 මල්ලි Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
මල්ලි Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
Mr.Tom Apr 19, 2015 අලුතින් ත්රෙඩ් එකක් දැම්මා මල්ලි http://www.elakiri.com/forum/showthread.php?t=1672320
Wolverine GTR Apr 15, 2015 Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
asylum Apr 14, 2015 Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Mr.Tom Mar 21, 2015 මලයා, මම ත්රෙඩ් එකක් දැම්මා විවේක වෙලාවක බලපං http://www.elakiri.com/forum/showthread.php?p=18073003#post18073003
මලයා, මම ත්රෙඩ් එකක් දැම්මා විවේක වෙලාවක බලපං http://www.elakiri.com/forum/showthread.php?p=18073003#post18073003