හ කියපන් ,ඔය මහ ලොකු ආදරේ කියනව මම කවදාවත් ඔයාට කරන්ඩ දෙන්නෙ නැ කියල, එතකොටත් උබල ආදරේ තියාගෙන, ජ්විත කාලෙම නොකර ඉන්නවද????
ලොල් බන්,

" ප්‍රේමය නම්,
රාගයෙන් තොර,
සද එලිය සේ අචින්තයි,
ප්‍රාරදුශ්යයි, සුරම්යයි "
කියන්නෙ සින්දු වල ඔක ප්‍රායොගික නැ,කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයට.
