KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ.. එහෙනම් ඒක වෙන්න ඇති.. මගේ කොහොමත් මෙමරි ලොස් වෙනවනේ බං.. :lol:
    ආ.. මට මතක උඹ පස් වෙනිදා එනවා කිව්ව වගේ..
    ඒ පැති වල නම් අඩියෙන් අඩිය ඇති ඉතිං..
    තෝ තවම ආවෙ නැද්ද සිරි ලංකාවට..
    අඩෝ මම නම් තවම පොලීසියට මාට්ටු වෙලා නෑ බයික් එකේ ගිහින් නම්.. ලයිසන් බලන්නවත් නවත්තල නෑ.. :lol: වෙසක් පෝය දවසෙ සීන් එක ඇරෙන්න..
    ගිය වෙසක් පෝය දවසෙ පොලිස්කාරයෙක් මට ගහන්නත් ආවා යකෝ.. :lol:
    මම වචනයක් කතා නොකර හිටියා.. වැරැද්ද මගේ ඉතිං.. පස්සෙ වටේ හිටපු උන් ශේප් කරලා යැව්වා.. දන්සැලක් ගාවදි උනේ සීන් එක..
    පොලීසියෙ උන් එකක් පැටලෙන්න බැහැ බං.. කැරි බල්ලො ඇඟට එනවා.. උන්ගෙ වැරැද්ද උනත් අපි කොන්ද පාත් කරන් ඉන්න එක තමා හොඳ.. කාලකන්නි බං ලංකාවෙ පොලීසියෙ ඉන්නෙ..
    ආහ්.. ඒක නම් ඇත්ත හැබැයි.. වේස පොලිස්කාරයො ඉන්නෙ..
    ඉතිං කැමරාවයි පොලීසියයි අතර සම්බන්ධය කිම..?
    ඔව් ඉතිං.. මොකා දින්නත් අපි පරාදයි.. :(
    බලන්න ඕන බං.. හිතුනොත් නොදා ඉන්නවා..
    කාට දෙන්නද කියලා හිතාගන්න බැහැ බං අවංකවම.. ඕකුන් හරියට එක වල්ලෙ පොල් වගේ.. :(
    මං බැලුවා බං.. ඊයෙ එකෙක් දාලා තිබ්බා ඕක..
  • Loading…
  • Loading…
  • Loading…