KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ මගුලක් කියනවා... මොකක් හරි එකී එක්ක වලියක් ගියොත් අපේ අම්මට කියලා මට බන්නවන්නේ..:( ගොඩාක් ගෙවල් වල ලව් වලට අව්ල්... මට එකේ අනිත් පැත්ත.. නැන්දම්මා එක්ක එකතුවෙලා මට බන්නොනවා අනිවා දවසට සැරයක්වත්,..
    මාර ලාබයිනේ බං.. ඔන්න ඔය වගේ දේවල් අතින් ගත්තාම තමා ලංකාව එපා වෙන්නෙ බං...
    පවුම් දොළහක් කියන්නෙ රුපියල් කීයෙයි..?
    ඔව් බන්.. මගේ කෙල්ල මරු... පෙළක් ගෑනු වගේ කියන්නම් වාලේ කියවන්නේ නෑ.. හැමදේම කල්පනා කරලා කරන්නේ.... එක මටත් හොඳයි....

    මේකයි බන් සීන් එක... අපේ අම්මයි තාත්තයි මට වඩා මගේ කෙල්ලට බන් ආදරේ... :(
    අම්මටසිරි.. හෙන ගහපිය කිව්වලු.. :lol: ලංකාවෙ ඔය ස්පීඩ් එකෙන් බාන්න ඉතිං තව අවුරුදු පනහක්වත් බලන් ඉන්න වෙනවා.. අන්ලිමිටඩ්ද බං කනෙක්ෂන් එක.. රෙන්ටල් එක කීයද..?
    මෙගාබයිට් කීයෙන් විතර බෑ වෙනවද බං.. අන්ලිමිටඩ් වෙන්න ඇති නේහ්.. ලාබද ඔහේ ඉන්ටර්නෙට්..?

    Planet Earth එක තමා මරුම.. Frozen Planet එකත් හොඳයි.. ඔය දෙක බලලා ඒක බලපං..
    Planet Earth එකත් බාගනිං.. ඔහේ නෙට් ස්පීඩ් ඇතිනේ.. :D
    Torrent තමා බං.. බර ගාණක් නෑ.. එපි දොළහක් ඇති එකක උපරිම.. මට මීටර් නෑ බං.. බලලා මකලා දැම්මනේ.. තව Documentary එහෙම සෙට් උනොත් උඹට කියන්නම්කො.. බලන්න ආසයි කිව්වනේ.. එතකන් ඔය ටික බලපිය.. Mega Factory කියලා එකක් තියෙනවා.. වාහන අරවා මේවා හදන විදිය..
    එකෙන්ම.. බාගෙන බලපංකො.. ඔය සෙට් එකම පදිරියි..
    කම්ප්ලීට් නැති ඒවා බාන්නෙපා බං.. මම ඔව්වා නොබලා ඉන්නෙත් ඒකයි.. අන්තිමේ ඉතුරු කොටස් එනකොට කතාව මතක නෑ.. Band of Brothers, Pacific, Almost Human, How i Met Your Mother බාපං.. අර වාර්ථාමය වැඩසටහන් ටික බාගෙන බලපං මුලින්.. පිස්සු හැදෙනවා බං.. අපි ජීවත් වෙන ලෝකෙ මොන තරම් ලස්සනද කියල හිතෙනවා.. හිතාගන්න බැහැ සමහර තැන්..
    ටිවී සීරියස් වලින් හොඳයි බං.. Band of Bothers, Pacific, Almost Human, Arrow, Last Ship, Falling Sky, Black Sails, Sherlock, Under the Dome, The 100, Terra Nova, Supernatural, Spartacus, Sleepy Hollow, How I Met Your Mother ඔය සෙට් එක.. හුඟක් එව්වා කම්ප්ලීට් නැහැනේ.. උඹ වාර්ථාමය වැඩසටහන් බලන්න ආස නැද්ද.. පුළුවන් නම් මේ ටික බාගෙන බලපං.. Human Planet, Planet Earth, Frozen Planet පට්ට හොදේ.. හයි කොලිටියෙන් බාගනිං මතක ඇතිව.. නැත්තං වැඩක් නැහැ..
    ඔය කියුවේ. තු තෝ කියුවොත් කියන්නේ අවලම් කතාවක්මයි... මම කියුවේ තමන්ගේ දේට තම ආදරේ වෙයන්... අපි පින් කරලා තියනවා මිනිස් ආත්මයක් ලබන්න. එළකිරි එන්න :D ..... තෝ තොට ආදරේ වෙයන්. තමන්ගේ හැඩරුවට ආදරේ කරහන්. අනුන් එක්ක උබට සංසන්දනය කරන්න එපා. හැම එකාම එකවගේ නෑ.... (මේක මම උබට කියුවට. කෙල්ල කියුවේ මටත්)
    අනේ මන්දා ඕයි.. එළියට පහළියට බහින්නෙ නෑනෙ මං ඉතිං ලේසියට.. :lol:
    උඹ ෆිල්ම්, ටීවී සීරියස් බලන්නෙ නැද්ද..?
    PC Games Play කරන්නෙ නැද්ද..?
    අනේ උබ වගේ ගොම් මී හරක් පැටියෙක්... උබ උබට ආදරේ වෙයන් ඉස්සල්ලම... අනුන්ට ආදරේ කරන්න කලින්....
    මොකුත් උනේ නෑ බං.. අර ලෙවකන සීන් එකට කිව්වෙ..
    අනේ මන්දා බං විවිධාකාර මානසික අසහනකාරයො ඉන්නවා.. කෙල්ලගෙ පු# ලෙවකන කට්ටියකුත් ඉන්නවා.. :lol:
    හිටියා බං එකෙක්. තවම ඉන්නවා.. ඇවටා එකට දාලා තිබුණෙත් කකුල් දෙකක පිංතූරයක්..
    ඒක ඇත්ත බං මේකෙ විවිධාකාර චරිත ඉන්නවනේ.. අර රුවන් ඩී කියන එකා බලපංකො.. ගෑනුන්ගෙ කකුල් ලෙවකන එක තමා උගේ ආතල් එක.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…