Kumara456
Reaction score
2,745

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් මගේ දැනට තියෙන්නේ Nikon 3300 DSLR එකක් දැන් පොඩ්ඩක් mid range (semi pro ) එකකට යන්න කාලේ හරි වගේ කියල හිතෙනවා
    මම ගොඩක් හිතල බලල අනිතිමට ගන්න යන්නේ Canon 70D එකක් , මොකද ලංකාවේ ගොඩක් ලෙන්ස් පවා රෙන්ට් එකට ගන්න තියනවා Canon ලෙන්ස් .මචෝ මට හිතෙන විදියට 80D එකට ලොකු ගානක් යට කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා ?
    ඉතින් අනිතිමටම අහන්නේ professional ලාගෙන් ඇත්තටම 80D එකකට යන එක තේරුමක් තියනවද ? ලොකු වාසියක් තියනවද practically?
    මගේ පොපස් එක ට්‍රැවල් photography ( wildlife නෙමයි), වෙඩින් සහ ඉවෙන්ට් වගේ ඒවා
    නෙට් එකේ මම බලන ගමන් ඉන්නෙ මචන්, තාම හම්බ වුනේ නැහැ බන් මොකුත්,
    මචන් අරක්කු සිගරට් බොන්න එපා, ඒවා බිව්වම හැදෙන ලෙඩ, ඒ වගේ විස්තර තියෙන පොස්ටර් ගහපුව නැද්ද බන් උබගේ ලඟ
  • Loading…
  • Loading…
  • Loading…