මම බෙනා Nov 30, 2015 බෙහෙත් ටිකක් ගනින් බන් අයියෙ හෙට,නිකන් වැඩි කරගන්ඩ එපා... බෙහෙත් ගන්නෙ නැතුව එලකිරි ආවොත් පන්නනවා හරි...
බෙහෙත් ටිකක් ගනින් බන් අයියෙ හෙට,නිකන් වැඩි කරගන්ඩ එපා... බෙහෙත් ගන්නෙ නැතුව එලකිරි ආවොත් පන්නනවා හරි...
මම බෙනා Nov 30, 2015 මටත් එපා වෙන ප්ලේස් එකක් තමා ඔතන... වොශ් රූම් එකටවත් ගිහින් කහගන්ඩ.. නැතන්ම් පුටුවෙ පස්ස පොඩ්ඩක් අඹරන්ඩ... හේ හේ විකාර ඉතින් ඒවානම්..බෙහෙත් ටිකක් ගන්ඩ..ඕක වැඩි කරන් බෑනේ දුම් ටිකක් අල්ලන්ඩ ගෙදර ගිහින්,තෙමෙන්ඩ එපා
මටත් එපා වෙන ප්ලේස් එකක් තමා ඔතන... වොශ් රූම් එකටවත් ගිහින් කහගන්ඩ.. නැතන්ම් පුටුවෙ පස්ස පොඩ්ඩක් අඹරන්ඩ... හේ හේ විකාර ඉතින් ඒවානම්..බෙහෙත් ටිකක් ගන්ඩ..ඕක වැඩි කරන් බෑනේ දුම් ටිකක් අල්ලන්ඩ ගෙදර ගිහින්,තෙමෙන්ඩ එපා
මම බෙනා Nov 30, 2015 අයියෝ... බෙහෙත් ගත්තෙ නැද්ද ආ.. මේ ටිකේම මහ ජරා සෙමකුයි උණකුයි තියේ..වැස්සත්නේ.. ඒ උනාට කේන්ති අරන නහය ගලවන්ඩ ලෑස්ති වෙන්ඩ එපා..ඉවසන්ඩ
අයියෝ... බෙහෙත් ගත්තෙ නැද්ද ආ.. මේ ටිකේම මහ ජරා සෙමකුයි උණකුයි තියේ..වැස්සත්නේ.. ඒ උනාට කේන්ති අරන නහය ගලවන්ඩ ලෑස්ති වෙන්ඩ එපා..ඉවසන්ඩ
djnick Nov 29, 2015 potmum primuz wa mathakada bn? uta mona unada nane. AL kala me para result ennath kittui mu nane