labu gediya
Reaction score
1,562

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බෙහෙත් ටිකක් ගනින් බන් අයියෙ හෙට,නිකන් වැඩි කරගන්ඩ එපා... :)
    බෙහෙත් ගන්නෙ නැතුව එලකිරි ආවොත් පන්නනවා හරි... :frown:
    මටත් එපා වෙන ප්ලේස් එකක් තමා ඔතන... :lol:
    වොශ් රූම් එකටවත් ගිහින් කහගන්ඩ..
    නැතන්ම් පු‍ටුවෙ පස්ස පොඩ්ඩක් අඹරන්ඩ... :P

    හේ හේ විකාර ඉතින් ඒවානම්..බෙහෙත් ටිකක් ගන්ඩ..ඕක වැඩි කරන් බෑනේ :yes:
    දුම් ටිකක් අල්ලන්ඩ ගෙදර ගිහින්,තෙමෙන්ඩ එපා
    අයියෝ... :( බෙහෙත් ගත්තෙ නැද්ද ආ..
    මේ ටිකේම මහ ජරා සෙමකුයි උණකුයි තියේ..වැස්සත්නේ.. :eek:

    ඒ උනාට කේන්ති අරන නහය ගලවන්ඩ ලෑස්ති වෙන්ඩ එපා..ඉවසන්ඩ :(
    අලෝ..ලබු මතන්.. :D :) විශේශ මොකුත් නෑ ඉතින්.ඔබගේ සැපදුක් කෙසේද ආ.. :D
    potmum primuz wa mathakada bn?
    uta mona unada nane.
    AL kala me para result ennath kittui mu nane
    aiye exam eka kara gatha , wade goda..
    wachanykin hari udau kalata bohoma sthuthi
  • Loading…
  • Loading…
  • Loading…