labu gediya
Reaction score
1,562

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: යකෝ අවුරුද්දකටත් කිට්ටු වේගෙන එනෝ මගේ ලව් එකට.. තවම ෆෝන් එකෙන් මලක් කඩල නෑ ඕයි.. බුකියෙවත් චැටක් දාලා නෑ..
    ආහ්.. එල එල බං.. ඒත් ඔච්චර කතා කරන්න දේවල් තියෙද බොල..?
    ආ.. ඒකද කේස් එක.. එල එල බං.. දැන් වැඩේ හරිනේ එහෙනම්.. අපෝ තව අවුරුද්දක්ම තියෙනවනේ.. මගේ වෙඩිමත් ඔය අවුරුද්දෙ තමා.. බලමුකො.. ශුවර් එකක් නැහැ.. එල එල මචං මගෙන් සුභපැතුම්.. උඹට සුභ අනාගතයක්..!
    සුභ උපන්දිනයක් වේවා මචන්.. කරන කියන කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා..
    පට්ට වේසිගෙ බර්ත්ඩේ එක අද නේද.. සුභ උපන්දිනයක් කුකුලො..
    උඹ ගාල්ලෙද බං දැන් වැඩ.. ඊයෙ ඇහුවට කිව්වෙත් නෑනේ..
    පාටි එහෙම ඇති නේහ් අද..?

    උඹ කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං..
    දුක් කරදර නැති සුභම සුභ අනාගතයක්..!
    ජය වේවා..! එළකිරියෙ සෙට් වෙච්චි එලකිරි කොල්ලෙක් උඹ..

    බුදුසරණයි!
    ළමයෙක් හම්බෙන්නන්ම් 20000ක් දෙනවා... :lol: පාරේ යන ගෑනුන්ට හුක හුක යන්න ඔනෙ....
    පුළුවන් කියුවේ... ඊයේ මම එක්ක හෙන වෙලා කයිය ගැහුවා... ඊයේ බයිස් එක ගෙනාව ගමන් මට කියුවා...
    ඕකා ලංකාවේ බන් ඉන්නේ... ඇවිල්ලා බයික් එකකුත් අරන් ඉවරයි...
  • Loading…
  • Loading…
  • Loading…