මේකයි කේස් එක.
මට මචං දැන් ලේසියෙන් බඩු යන්නෑ. සෑහෙන්න වෙලා දර පලන්න ඕන. ඒකත් පට්ට ස්පීඩ් එකෙන් මට හෙන මහන්සියි බන් සෑහෙන්න වෙලා දර පලනකොට ඒසී තිබ්බත් දාඩිය දානව. හරියට මීටර් සීයය දිව්ව වගේ.
බැරිම තැන මම බීලත් ගහන්න ගියා, එතකොට ඊට හපන්. අනික ගෑනිත් කැමති නෑ. ලොකුම අවුල මට යනකන් ගෑනිට අල්ලන් ඉන්න අමාරුයි. ඒකි නොකිව්වට ඒකිටත් එපාවෙලාද දන්නෑ බන්.
වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ පට්ටම මහන්සියක් තියෙන්නේ. මේක ඉවර වෙන්නේ කොයිවෙලාවෙදි කියලයි මම ගහන්නේ. දැන් මට ඒ හැටි මේකට ආසවකුත් නෑ වගේ බන්. එපා වෙලා ඉන්නේ.
මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්.