labu gediya Mar 29, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1669007 menna me thread eke photos penne nathda kiyannako
http://www.elakiri.com/forum/showthread.php?t=1669007 menna me thread eke photos penne nathda kiyannako
labu gediya Mar 29, 2015 naha ban una hadune age amaruwata. ape agawal hora wela thiyenne exercise nathiwa
labu gediya Mar 29, 2015 ඊයේ අපේ ක්රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්රීම් එකක් කාල අහු උනා බං.
ඊයේ අපේ ක්රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්රීම් එකක් කාල අහු උනා බං.
gayankuwait Mar 25, 2015 ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
shenic Mar 22, 2015 අද ගෙදර වැඩ වගේකට සපෝර්ට් එකක් දුන්නා බං. අවුරුද්දකින් විතර උදැල්ලක් ඇල්ලුවේ! දැන් නං ඇඟටත් හෙන අමාරුයි.. දැනටම බඩේ කැට 6න් 2 ක් ඇවිල්ලද කොහෙද!
අද ගෙදර වැඩ වගේකට සපෝර්ට් එකක් දුන්නා බං. අවුරුද්දකින් විතර උදැල්ලක් ඇල්ලුවේ! දැන් නං ඇඟටත් හෙන අමාරුයි.. දැනටම බඩේ කැට 6න් 2 ක් ඇවිල්ලද කොහෙද!
maxboysl Mar 21, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1667747 මෙගේ ගීත විචාරයක් පොඩ්ඩක් බලපන්
dinuka rukshan Mar 21, 2015 හිලෙන් ලේ යන හින්දා.... කෙල්ලෝ මහත් වෙලා ලස්සන වෙලා එන්නේ.... කොල්ලගේ ලේ යන්නේ නෑනේ. ලේ දන් දෙන්න ඕනේ මහත් වෙන්න..... හිටං. මම හොඳින් බන්.... උබට කොහොමද???
හිලෙන් ලේ යන හින්දා.... කෙල්ලෝ මහත් වෙලා ලස්සන වෙලා එන්නේ.... කොල්ලගේ ලේ යන්නේ නෑනේ. ලේ දන් දෙන්න ඕනේ මහත් වෙන්න..... හිටං. මම හොඳින් බන්.... උබට කොහොමද???
gayankuwait Mar 20, 2015 original eken PM ekak dapan ethakota reply karannam ban. ube profile eka poddak politics patthata barai wage. I hate politics.
original eken PM ekak dapan ethakota reply karannam ban. ube profile eka poddak politics patthata barai wage. I hate politics.