ලොක්කා ඒකයි මම ඔයාටම කිව්වෙ Elakiri Talk එකේ ත්‍රඩ් එක පටන් ගන්න කියලා.. ඔයා වැඩේ පටන්ගෙන පුළුවන් වෙලාවට සප් එක දෙන්න.. කට්ටිය ගොඩක් ඉන්නෙ Talk සෙක්ෂන් එකේනෙ.. ඒක නිසා ගොඩක් අයගෙ ඇස් යනවා ත්‍රඩ් එකට.. ඔයාම ත්‍රඩ් එක දැන් පටන්ගන්න.. අපි සප් එක දෙන්නම්.. පුළුවන්ද..? ඔයාම වැඩේ පටන් ගත්තම අපිටත් සතුටුයිනෙ..