crazybuddy May 20, 2013 ඒක නම් ඇත්ත අයියෙ.. දැන් ටිකක් සැනසිල්ලෙ ඉන්නවා.. ඔය පැත්තෙ තොරන් එහෙම ඇති නේ සෑහෙන්න වෙසක් එකට..
crazybuddy May 20, 2013 එල එල.. ඔව් අයියෙ.. පරණ ජොබම තමා තාම කරන්නෙ.. දැන් නම් ලොකුවටම බිසී නැහැ.. ටිකක් Free එකේ ඉන්නවා..
flag au: May 6, 2013 ayya branded samsung dell wage table ekakin usb 3g dongle ekain net log wena bari da ?
bokasimon May 3, 2013 Domain එකක් පාර්ක් කරගන්න හැටි බලමු DNS වලින් http://www.elakiri.com/forum/showthread.php?t=1552307
Mal Baba Apr 23, 2013 සෙෆ්මුඩ් එකට ආවට වින්ඩොව්ස් ලෝඩ් වෙලා ආයෙම Restart වෙලා සේෆ්මුඩ් සිලෙක්ට් කරන තැනටම එනවා අන්න එකනේ අවුල
සෙෆ්මුඩ් එකට ආවට වින්ඩොව්ස් ලෝඩ් වෙලා ආයෙම Restart වෙලා සේෆ්මුඩ් සිලෙක්ට් කරන තැනටම එනවා අන්න එකනේ අවුල
Mal Baba Apr 23, 2013 වින්ඩොව්ස් ලෝඩ් වෙනකොට ඩෙස්ක්ටොප් එකට නොයා ආයෙත් රීස්ටාට් වෙන්නෙ මොකද්ද අවුල එහෙම ඇවිල්ල සේෆ් මුඩ් දාන්න කියන වින්ඩොව් එකට එනවා වින්ඩොව්ස් එක්ස්.පී
වින්ඩොව්ස් ලෝඩ් වෙනකොට ඩෙස්ක්ටොප් එකට නොයා ආයෙත් රීස්ටාට් වෙන්නෙ මොකද්ද අවුල එහෙම ඇවිල්ල සේෆ් මුඩ් දාන්න කියන වින්ඩොව් එකට එනවා වින්ඩොව්ස් එක්ස්.පී