EK KILLER Jul 8, 2015 එටිසලාට් නං බොකයි බං.. 499 ප්ලෑන හොඳයි වගේ... කතා කරලා බලනවා දැන් ... තැන්ක්ස් මචන්... දැනුවත් කොරාට
JesonRulez Jul 7, 2015 එහෙම නෙමෙයි බන්. මගේ වගේ account එකකින් ගිහින් යම් කිසි අදහසක් සමාජ ගත කරන්න තියෙන හැකියාව වැඩියි. නිකමට හිතපන් කිඹුලාගේ account එක ගැන. ඌ කියන දේවල් ගොඩක් දෙනෙක් පිලිගන්නවා නේ බන්. ඒ වගේම crazybuddy.
එහෙම නෙමෙයි බන්. මගේ වගේ account එකකින් ගිහින් යම් කිසි අදහසක් සමාජ ගත කරන්න තියෙන හැකියාව වැඩියි. නිකමට හිතපන් කිඹුලාගේ account එක ගැන. ඌ කියන දේවල් ගොඩක් දෙනෙක් පිලිගන්නවා නේ බන්. ඒ වගේම crazybuddy.
JesonRulez Jul 7, 2015 මගේ එකේ reputation එක ගොඩක් වැඩියි. ඒ නිසා එළකිරි එක තුල දෙන්න පුළුවන් influence එක ගොඩක් වැඩියි.
JesonRulez Jul 7, 2015 Rs.25,000 යි උඹ ගන්නවා නම්. මේකේ එවුන් දෙතුන් දෙනෙක්ම ඉල්ලුවා 50,000 කට මම දුන්නේ නෑ තාම.
EK KILLER Jul 1, 2015 උඹේ ඔය තියෙන පේලි තුන බැලුවම ඕන බත්කන එකෙක්ට කියන්න පුළුවන් කතා උනේ මොනවද කියල... ලොල්