markhaloce
Reaction score
677

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ බන්. මම O/L ගණන් fail නිසා ලැජ්ජාවට ඉස්කෝලේ ගියේ නෑ ඊට පස්සේ. මාව බස් එකේදී දැක්කම ඉස්කෝලේ එවුන් මට ගණන් දෙනවා හදන්න. :(
    ඇයි බන් උබ එහෙම හිතුවේ, මට ගණන් බෑ කිව්ව නිසාද?
    වලිගයක් ආවේ උබ අනිත් පැත්තටද පරිණාමය වෙන්නේ ?
    උබේ බොඩියේ මොඩල් එකෙන් මාව මනින්න එපා බොල. කටු බොඩි අදින්න එපා කියලා තියෙන්නේ කොහොමත්
    තනියෙන් අදින්න වෙන්නේ මගේ ඇදුම් ගලෝගෙන තමයි.. උට්ට ගෑනුයි පිරිමියි ඇදුම් නැතුව ඉන්න ඒවා අදින්න ඕනි..
    එල... ක්ලාස් එකක් තියනව යන්න එකෙක් නැතුව මන් ඉන්නේ.
    එක මගේ එකේම වැටිලා බන් වැරදිලා. එක්සෑම් ලියන්න දෙන්නේ එලිජිබිලිටි තියන අයට විතරයි බන්. උබත් මොකක් හරි කෝස් එකක් කරනවද?
    උබට හොදට අදින්න පුලුවන්ද බන්? මටත් ඩ්රෝවින්ග් තියේ. එත් මේ පාර එලිජිබිලිටි හම්බ උන් නැ බන්. මට කියල දියන්කෝ
    උබ දාන හැම එකක්ම ඇත්ත නෙමෙයි කියල නම් දන්නවා. හැම එකක්ම බොරු කියල කිව්වේ නැහැනේ. මොකටද පැන්සල් ගැන හොයන්නේ? උබ ඩ්රෝවින්ග් කරනවද?
    පාලුයි කම්මැලියි, අලුත් ත්‍රෙඩ් එකක් දාහන්කෝ
    උඹ පාඩම් කරන්නේ නැද්ද බන්? තව මාස 2යි නේද?
  • Loading…
  • Loading…
  • Loading…