crazybuddy Jul 1, 2015 ආහ්.. මේ පැත්තෙ නම් මචං ලිට්ල් ලංකා කියලා එවුන් වගයක් ඕවා හදන්නෙ.. වැඩිකල් තියාගන්න බැරි නිසා මං හිතන විදියට උන් ලංකාව වටේම දාන්නෙ නැතුව ඇති.. ෆෘඩ් සිටි වල තමා ඇත්තෙ.. එහෙනම් ඉතිං මොනා කරන්නද..? අද පන්සල් එහෙම යන්නැද්ද..?
ආහ්.. මේ පැත්තෙ නම් මචං ලිට්ල් ලංකා කියලා එවුන් වගයක් ඕවා හදන්නෙ.. වැඩිකල් තියාගන්න බැරි නිසා මං හිතන විදියට උන් ලංකාව වටේම දාන්නෙ නැතුව ඇති.. ෆෘඩ් සිටි වල තමා ඇත්තෙ.. එහෙනම් ඉතිං මොනා කරන්නද..? අද පන්සල් එහෙම යන්නැද්ද..?
crazybuddy Jun 29, 2015 වේලිච්ච මිදි තමා මචං.. නෑ නෑ ඒවා නිකන් කන්න තියෙන්නෙ.. පැණිරසයි.. කැමති නම් ජෑම් වගේ ගාලා කන්න පුළුවන්.. ඒත් එතකොට පැණිරස වැඩියි.. අපේ පැත්තෙ නම් තියෙනවා..
වේලිච්ච මිදි තමා මචං.. නෑ නෑ ඒවා නිකන් කන්න තියෙන්නෙ.. පැණිරසයි.. කැමති නම් ජෑම් වගේ ගාලා කන්න පුළුවන්.. ඒත් එතකොට පැණිරස වැඩියි.. අපේ පැත්තෙ නම් තියෙනවා..
crazybuddy Jun 29, 2015 අප්පටසිරි.. එහෙනම් උඹලගෙ ගෙවල් පැත්තෙ මිදි පාන් නැතුව ඇති.. ඔය සැන්විච් පාන් පැක් කරපුවා එන්නෙ.. අන්න එහෙම පැක් කරල තියෙන්නෙ.. මිදි පාන්.. මාරයි බං.. පට්ට රසයි..
අප්පටසිරි.. එහෙනම් උඹලගෙ ගෙවල් පැත්තෙ මිදි පාන් නැතුව ඇති.. ඔය සැන්විච් පාන් පැක් කරපුවා එන්නෙ.. අන්න එහෙම පැක් කරල තියෙන්නෙ.. මිදි පාන්.. මාරයි බං.. පට්ට රසයි..
crazybuddy Jun 29, 2015 හොඳයි උණු උණුවෙ නම්.. නිවුනම කන්න බෑ බං.. උඹලෑ පැත්තෙ මිදි පාන් එහෙම තියෙද..? පට්ට නේහ්..
JesonRulez Jun 21, 2015 Sorry, the PIN number you entered is already used. Time: 6/21/2015 9:57:52 AM