රත්තරං Jun 25, 2015 ඉග්නෝර් කරල උන්න බන්..බ්ලොක් කරල තියෙන්නේ. ඔය හොරිකඩ බල්ලන්ට රිප්ලයි කරන්නේ නෑ බන්. ඌම නාගත්තා මේපාර
Rangau2 Jun 25, 2015 නිකම් නරි නාවන්න එපා සහො. ඔයා කරන දෙ දිගටම කරන් යන්න. එතින් එහාට බුරන බුරන බල්ලට ගල් ගහන්න යන එක නම් මොඩ වැඩක්. නොසලකා හරිනන
නිකම් නරි නාවන්න එපා සහො. ඔයා කරන දෙ දිගටම කරන් යන්න. එතින් එහාට බුරන බුරන බල්ලට ගල් ගහන්න යන එක නම් මොඩ වැඩක්. නොසලකා හරිනන
charith84 Jun 23, 2015 විශේශයක් නැහ් මචන් ... ප්‍රොජෙක්ට්ස් ටික්කට අත ගැහුවා ලොකු ප්‍රොෆිට් තියෙන .. වැඩේ ගොඩ දාගෙන ඉන්නහ්වා ආතල් එකේ .... ඇත්තද මෙහ් රට්ටු කියන්නේ බදින්න යනවා කියලා ?
විශේශයක් නැහ් මචන් ... ප්‍රොජෙක්ට්ස් ටික්කට අත ගැහුවා ලොකු ප්‍රොෆිට් තියෙන .. වැඩේ ගොඩ දාගෙන ඉන්නහ්වා ආතල් එකේ .... ඇත්තද මෙහ් රට්ටු කියන්නේ බදින්න යනවා කියලා ?
Radioactive Jun 22, 2015 හ්ම්ම් මොකුත් නම් නෑ මචන්, විශේෂයෙන් ඔව් බන් අරූ පව් නේ බන්, එහෙම කියනවද මගුල් ගෙයකට සුභ පතන කොට. සමහර එවුන් නම් ඒකත් සාධාරණීය කරලා තිබ්බා, අනේ මන්දා මොක්කුද කියලා උන්.
හ්ම්ම් මොකුත් නම් නෑ මචන්, විශේෂයෙන් ඔව් බන් අරූ පව් නේ බන්, එහෙම කියනවද මගුල් ගෙයකට සුභ පතන කොට. සමහර එවුන් නම් ඒකත් සාධාරණීය කරලා තිබ්බා, අනේ මන්දා මොක්කුද කියලා උන්.
charith84 Jun 22, 2015 අලුතෙන් කියන්නහ් තරම් දෙයක් නැහ් මචෝ ගෙට ගහගෙන යන්වාහ් ... කොහොමැයි ජිවිතේ ? රෙඩියෝ එක කරේ නැහ් නෙහ් ? තාමත් උනද ?
අලුතෙන් කියන්නහ් තරම් දෙයක් නැහ් මචෝ ගෙට ගහගෙන යන්වාහ් ... කොහොමැයි ජිවිතේ ? රෙඩියෝ එක කරේ නැහ් නෙහ් ? තාමත් උනද ?