maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙමදහ්? එලහ් ... :D
    ආයේ රෙඩියෝ කරන්නේ කවදද බ0 ?
    ඉග්නෝර් කරල උන්න බන්..බ්ලොක් කරල තියෙන්නේ. ඔය හොරිකඩ බල්ලන්ට රිප්ලයි කරන්නේ නෑ බන්. ඌම නාගත්තා මේපාර
    නිකම් නරි නාවන්න එපා සහො. ඔයා කරන දෙ දිගටම කරන් යන්න. එතින් එහාට බුරන බුරන බල්ලට ගල් ගහන්න යන එක නම් මොඩ වැඩක්. නොසලකා හරිනන
    විශේශයක් නැහ් මචන් ... ප්‍රොජෙක්ට්ස් ටික්කට අත ගැහුවා ලොකු ප්‍රොෆිට් තියෙන ..
    වැඩේ ගොඩ දාගෙන ඉන්නහ්වා ආතල් එකේ .... :D
    ඇත්තද මෙහ් රට්ටු කියන්නේ බදින්න යනවා කියලා ? :P
    හ්ම්ම් මොකුත් නම් නෑ මචන්, විශේෂයෙන්
    ඔව් බන් අරූ පව් නේ බන්, එහෙම කියනවද මගුල් ගෙයකට සුභ පතන කොට. සමහර එවුන් නම් ඒකත් සාධාරණීය කරලා තිබ්බා, අනේ මන්දා මොක්කුද කියලා උන්.
    දිවයින ඉ‍ටු පිටේ බලහන් මනාලියෝ ඉන්නේ ඔය ඕනේ තරම්.
    අලුතෙන් කියන්නහ් තරම් දෙයක් නැහ් මචෝ ගෙට ගහගෙන යන්වාහ් ... :D
    කොහොමැයි ජිවිතේ ? රෙඩියෝ එක කරේ නැහ් නෙහ් ? තාමත් උනද ?
    අවුලක් නැතුව යනවා බං අයියේ. උඹට කොහොමද මොකෝ කෙල්ලෙක් හම්බුනාද??
    හොදින් ඉන්නවා බන් :)
    උබට කොහොමද? දැන් ලෙඩ හොදයිද?
  • Loading…
  • Loading…
  • Loading…