මෙක පොර්ටබල් එකක් ඉන්ස්ට්‍රොල් කරන්නහ් ඔනි නැහ් .... එක්ස්රැක්ට් කරගෙනහ් ලින්ක් එක දාලා ඩවුන් ලොඩ් කරගන්නහ් (ඔනෙනම් උඩ තියෙනවහ් විදිහටහ් එම්.පි.ත්‍රිඩ් වලට කන්වර්ට් කරගන්න පුලුවන්) ... එකස්ට්‍රැක්ට් කරපු තැන ඩෙටා කියලා ෆොල්ඩර් එකක් ඇති එකේ මයි ඩවුන්ලොඩෙඩ් විඩියෝ කියන තැනටහ් තමා ඩවුන් ලොඩ් වෙන්නෙහ්
http://www19.zippyshare.com/v/pgzRLPDn/file.html