maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • මෙක පොර්ටබල් එකක් ඉන්ස්ට්‍රොල් කරන්නහ් ඔනි නැහ් .... එක්ස්රැක්ට් කරගෙනහ් ලින්ක් එක දාලා ඩවුන් ලොඩ් කරගන්නහ් (ඔනෙනම් උඩ තියෙනවහ් විදිහටහ් එම්.පි.ත්‍රිඩ් වලට කන්වර්ට් කරගන්න පුලුවන්) ... එකස්ට්‍රැක්ට් කරපු තැන ඩෙටා කියලා ෆොල්ඩර් එකක් ඇති එකේ මයි ඩවුන්ලොඩෙඩ් විඩියෝ කියන තැනටහ් තමා ඩවුන් ලොඩ් වෙන්නෙහ්
    http://www19.zippyshare.com/v/pgzRLPDn/file.html
    මේකට යන්න
    http://www.fbdown.net/
    video link එක copy paste කරන්න,
    ඊට පස්සේ browser එකේ HTML 5 තියෙන නිසා browser එකෙන්ම video එක පෙන්වයි, ඒකට කමක් නෑ, URL එක copy කරලා IDM එකට දාලා download කරන්න.
    උබට සොෆ්ට්වෙයාර් කැල්ලක් දෙන්නද එ ඔකොම කරගන්නහ් පුලුවන් ? එෆ්බි , යුටියුබ් ඩවුන්ලොඩ් කරලාහ් කන්වර්ට් කරලත් ගන්නහ් පුලුවන් එම්.පි.ත්‍රි වලටහ්
    මල්ලිය අර ත්‍රෙඩ් එක නිසා මා එක්ක අවුල්ද?හිත රිදෙන දෙයක් කිව්වනන් සමාවෙන්න.. :)
    ඔව් ඔව් බ0 කාලෙන් කාලෙට අලුත් ආතල් නම් එනවහ් ... උබගාව ඉන්ටර්නෙට් ඩවුන් ලොඩ් මැනේජර් තියෙඅන්වදහ් ? එකෙන් ඩවුන් ලොඩ් කරන්නහ් පුලුවන් නෙහ් බ0
    අහ් ඔව් බ0 අද පොඩ්ඩක් ෆ්‍රි උනාහ් ... මොකො වෙන්නෙහ් ?
    මල්ලිය අර ත්‍රෙඩ් එක නිසා මා එක්ක අවුල්ද?හිත රිදෙන දෙයක් කිව්වනන් සමාවෙන්න..:)
    danam hondai etha amaruwa thama thiynawa behth thama dennawa dan wenadata wada amma gan wemasilen inne.
    ammata asanipa wela hospital eke nawathuwa heart attack ekak awilla kiyla thami kiuwe. :( ek nissa thami man metike EK eka pathte awe nathte
    සිරාවට බන්.වහල්ලු දාන ඒවට රිප්ලයි කරන්නෙ නෑ කියල හිතන් හිටියට ලේ අවිස්සෙනව,කියල වැඩක් නෑ ඕකුන්ට.
    ශ්‍රී සම්පත් කියන මෙම්බර් තවීශගේ ගෙදර එහෙම දන්නවා..එයා කිව්ව එහේ ගියා කියලා..මම හිතන්නේ කොල්ලා පාඩම් කරනවා වෙන්න ඇති..විභාගේ ලඟයිනේ..
    ඔව් ඒකිගේ පේජ් එක බලපන් ලස්සන පොටෝ ටිකක් තිබ්බ.
  • Loading…
  • Loading…
  • Loading…