maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මන් බනින්නේ නැහැ බන්.. විහිලුවක් කලේ එතන... :D
    මට ඔය සමාජවදයත්, ධනවාදයත් ගැන දැනුම 0යි :D

    thanks මන් කියවලා බලන්නම්.. :)
    ඕවට හිත රිදෙනවා නම් මම දැකපු අත් විඳපු දේවල් වල හැටියට මෙලහකට මම රට අත ඇරලා ගිහින් :D :P කවදා හරි මේවා තේරෙන කාලෙක පරක්කු වැඩි වෙයි :D :D
    Thanks yaluwa ahuwata, thama giye ne. yanna ikmanin dawasak daganna oni. eye hospital ekata yannai hithagena inne.
    ගොඩක් ස්තුතියි මල්ලි ලින්ක් එව්වට. නිවාඩුව කියවන්නම්. අගුණයක් නම් තියෙන්න විදියක් නැහැ. ඔයා හොඳට ලියනවනේ. නැහැ මල්ලි, මම ලිව්වට ගොඩක් කියවන්න ලැබිල නැහැ. පොඩි කාලේ කියෙව්වා. ඉන් පස්සේ වෙලාවක් නැති උනා. මේක අනිවාර්යෙන්ම කියවන්නම් :)
    දෑස් හැර
    බලනු මැන
    මේ මිනිස් හදවත් පවා
    කෘතිම නොවන්නේද
    යන වග...
    හිනාවක,
    ලියන වදනක,
    උනුසුම් හාදුවක පවා ඇත්තේ
    ඒ කෘතිම
    බව නොවන්නේද
    ඉදින්
    කෙසේ විස්වාස කරමිද
    මේ කුහක නගර‍යේ
    මනුසත් කමක් ගැන...
    නැහැ අනේ ...මේ ටිකේ වැඩ වැඩියි...මන් කියවන්න ඕන..ඒක හොදයි නේද
  • Loading…
  • Loading…
  • Loading…