Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අමාරු කාලයක් එන්නේ 2020 විතරවත් වෙනකන්.. අටුකොටු පුරවන්න වෙනවා බන් නැහිලා හරි
    ගැස්ට්‍රයිටීස් අම්බානක බන්... නොකා ඉදලම නෙමේ .. ස්ට්‍රෙස් එකටයි, පිලිවෙලක් නැති නින්දයි කෑමයි නිසා
    කියලා වැඩක් නෑ බන්... ජාතියේ අනාගතේ සුරක්ශිත කරන්න ආයෝජනේ කරලා හින්දා රෑට නිදාගන්නත් නෑ බන්
    ඔෆ්ෆ් කරන පොන් නම්බර්ස් වලින් මට වැඩක් නැහැ බන්. උබට ඕනි වෙලාවට නෙමයි අපිට ඕනි වෙලාවට උබට කතා කරන්න. හැමදාම ඔන් එකේ තියන එකක් දියණ සහෝ. නැත්තම් අරකත් වැඩක් නැහැ. උබ දන්නවා මම කව්ද කියල. කිරියෙන් ගියාමයි පොන් එක ඔෆ් කරයි නැතිඋවෙන් යාළුකම් මොකටද
    නැවත දැකීමට ලැබීම ගැන සතුටුයි
    පොන් නම්මරය වෙනස් කිරිඔම ගැන කේන්තියි
    හි හි මමත් ක්ලාස් පටන්ගත්තු කාලේ එහෙම තමයි බං. වයසක මිනිස්සුන්ටත් සෑහෙන්න ඉගැන්නුවා. ඒත් දැන් නම් වයස වැඩි මිනිස්සුන්ට උගන්නනවා කියන්නේ මට පිස්සු හැදෙන වැඩක්.
    අපිට කොයින්ද පොඩි උන්..
    මම වගේ දෙගුණයක් විතර වයස තියන උන් බං ඉන්නේ..
    නෑ මචං මං ගොඩක් වෙලාවට කරන්නේ රාජ්‍ය සේවකයො වගේ උන්ට..
    උන්ට නිවාඩු නොදී බෑනේ..
    එල එල මචං එහෙනම් වැඩ ටික හොදට කරගනින්..
    මංනම් මේ දවස්වල නිවාඩු දුන්නා බං..එක දිගටම කරලා මහන්සි දැන්..
    නෑවිත් ඉන්න එපා බං..
    හදිස්සියකට හරි දෙයක් කියලා දෙන්න පුලුවන් උඹ වගේ අය ඉන්නෙ අඩුවෙන් බං..
    මං සිරා කියන්නෙ මචං..
    අවුලක් නෑ මචං..
    ඇයි බං කිරිය එප‌ා වෙලාද
    උඹ තමයි කිරියෙ මගේ පලවෙනි ගුරැතුමා උනේ..
    මම දාපු ත්‍රෙඩ් එකට රෙප් කපලා ‌හොද ත්‍රෙඩ් එකක් දාන තැනට මාව ගෙනාවෙ උඹ.
    ඒත් කොයි බොල තොපි දැං..
    ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????
  • Loading…
  • Loading…
  • Loading…