Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!
    පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
    Wishing you all a very happy new year!
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
    awurudu kumaraya eke poll ekata oyage nama dannada?
    oyata support karanna 2ge namuth ewannako
    enna randuwak hari karala yanna
    uyana patte 3 parak witara giye oya giyayin passe
    eka tama kiwe
    karanna ekekwat na karama dahak adu padu
    kaba adillak set karanna
    oya thama hodama kena
    mona hari karamu ayya
    kagahana unge katawal wahenna
    ba anam manam nam kiyanna epa onna
    රිලේ එක පින් 4ද?

    පින් දෙකක් තියෙන්නේ රිලේ එකේ කොයිල් එක. ඒ දෙකට 12V සප්ලයි එකක් දීලා අනිත් දෙක කනෙක්ට් වෙනවද බලන්න මල්ටිමීටරේ තියලා. ඕන පින් ගානක් වුනත් එහෙම තමා. රිලේ එක උඩ ගහල ඇති මේවගේ ගොඩක් වෙලාවට.



    මේ කියලා තියෙන්නේ 85, 86 කියල ඉලක්කම් ගහල තියන පින් දෙකට කරන්ට් එක දුන්නම 30, 87 කියල ගහල තියන පින් දෙක එකට කනෙක්ට් වෙනව කියල. ඉතින් ඔය කනෙක්ට් වෙන පින් දෙක හරියට කනෙක්ට් වෙනවද කියල බලන්න මල්ටිමීටරෙන්. නැත්නම් ඉතින් ඔතෙන්ට බල්බ් එකක් හරි තියල බලන්න පුලුවන්. බල්බ් එකේ වයර් එක මැදින් කඩලා මැදට ස්විච් එකක් වගේ හිටින්න රිලේ එකේ ඔය පින් දෙක හරහ සෙට් කරල බලන්න.

    පින් ගාන වෙනස්වුනත් කන්ටැක්ට් වැඩකරන හැටි ඇඳලා ඇති ඒවගෙ. :)
  • Loading…
  • Loading…
  • Loading…