Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්,
    සියළු දුක් කරදර දුරු වී,
    සියලුම පැතුම් ඉටුවන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
    ඔබට සහ පවුලේ අයටත් නිදුක් නිරෝගී, වාසනාවන්ත ප්‍රීතිමත් අලුත් අව්රුද්දක් වේවා!
    ඔය ට්‍රාන්ස්ෆෝමර් 12 කිව්වට ඊට වඩා ගොඩක් එනවා. අනිත් එක ඔය ඩයෝඩ් දෙකෙන් රෙක්ටිෆයි කරලනේ තියෙන්නේ මැද ටැපින් එක පාවිච්චි කරලා.... දෙපැත්තෙ කලු වයර් දෙක අතර 24V ඇති. මැනලා බලන්න මල්ටිමීටරේ AC වලට දාලා..ඕක පිලිවෙලකට හදාගෙන එමු..

    මුලින්ම පවර් සප්ලයි එක හරියට හදාගන්න මචෝ. 12V සප්ලයි එකක් හදාගමු මුලින්ම.ඊට පස්සෙ ඕක වැඩ නොකලොත් ඔයිට වඩා හොඳ එකක් හදාගමු..:yes:

    මුලින් මැනලා බලන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ ටැපින් අතර වෝල්ටේජ්..

    12V ආසන්න අගයක් තියන ටැපින් දෙකක් අල්ලගන්න.:yes:
    ඊට පස්සේ ඩයෝඩ් 4ක් දාලා ඒක රෙක්ටිෆයි කරගන්න.

    ඊට පස්සේ මචෝ ඒක දාන්න 12V රෙගියුලේටර් එකකට. නැත්නම් හරි 12V සප්ලයි එජක් ගන්න බෑ..



    අනිත් එක 16V කැප් දාන්න එපා 12V සප්ලයි වලට. කැප් එකක් අඩුම තරමේ සප්ලයි වෝල්ටේජ් එක වගේ දෙගුනයක්වත් වෝල්ටේජ් රේටින් එකක් තියන එකක් දන්න. නැත්නම් ඩොන් පටෝන් වෙන්න පුලුවන්....:baffled:

    ඕක හදාගෙන දීලා බලන්න.. ඊට පස්සෙ බහිමු සර්කිට් එකට...:yes:
  • Loading…
  • Loading…
  • Loading…