රත්තරං Nov 20, 2014 machan set wechchca PO15 ekak ehema nadda? 2005n passe ekak. tikak watinna ganna. seat set ekak one na machan http://ikman.lk/en/mitsubishi-l300-2008-for-sale-colombo
machan set wechchca PO15 ekak ehema nadda? 2005n passe ekak. tikak watinna ganna. seat set ekak one na machan http://ikman.lk/en/mitsubishi-l300-2008-for-sale-colombo
රත්තරං Nov 16, 2014 මචෝ 15න් පහල (110, fb15,ek3, bj5p වලින් පහල) වලින් පහල වාහන මම කරල නෑ මතක ඇති කලේ. 10න් පහල ඒවගේ මාකට් එක දන්නේ නෑ. පත්තරේ එහෙම බලල පොඩි අයිඩියා එකක් ගනින්.
මචෝ 15න් පහල (110, fb15,ek3, bj5p වලින් පහල) වලින් පහල වාහන මම කරල නෑ මතක ඇති කලේ. 10න් පහල ඒවගේ මාකට් එක දන්නේ නෑ. පත්තරේ එහෙම බලල පොඩි අයිඩියා එකක් ගනින්.
dinuka rukshan Nov 15, 2014 පට්ට ගේමක් දීල කරුණු හොයාගෙන කලේ - http://www.elakiri.com/forum/showthread.php?t=1643429
labu gediya Nov 9, 2014 ආ ටෝම්ස් මම ආව ත්රෙඩ් එකට. බල්ලෙක් වත් නැහැනේ. එනවද ඒ පැත්තේ ඉන්න එකෙක්වත් ඇදගෙන.
රත්තරං Oct 30, 2014 ජාතිය ගොඩදාගන්නන නම් සිංහලයා ගොඩ යන්න ඕනේ. ඒ උනාට අපේ කාලකන්නි බහුතරේකට ඉගෙනගන්න උවමනාවකුත් නෑ, දියුනු වෙන්න උවමනාවකුත් නෑ. ඒ අතින් උබලා වගේ කොල්ලෝ ජාතියට ආඩම්බරයක්
ජාතිය ගොඩදාගන්නන නම් සිංහලයා ගොඩ යන්න ඕනේ. ඒ උනාට අපේ කාලකන්නි බහුතරේකට ඉගෙනගන්න උවමනාවකුත් නෑ, දියුනු වෙන්න උවමනාවකුත් නෑ. ඒ අතින් උබලා වගේ කොල්ලෝ ජාතියට ආඩම්බරයක්
රත්තරං Oct 29, 2014 මුලින්ම හුගාක් සතුටුයි මචන් උබේ දියුනුව ගැන. හදවතින්ම සුභ පතනවා. උබ ඕක මට කියලා මගේ හිත සතුටු කලාට හුගාක් ස්තූතියි. ලක්ශ 10ට අඩු කාර්නම් බහින එකක් නෑ. මොකද ත්රී වීල් එකකුත් පහයි ගානක් නිසා, මචන් ඔය පරන කාර් ගන්නකොට හොදට බොඩිය බලපන්. එහෙමත් බූරුවෙක් තමා ඔය මොඩල් වල ග්රේඩ් හොයන්නේ. පවර් ශටර්ස් පවර් මිරර්ස් පවර් ස්ටීරියන් තියෙනවනම් එච්චරයි මචන්. ඇන්ජින් බොඩි හොදනම් ඉන්ටීරියර් හොදට තියෙනවනම් ඒක තමා පරන කාර් වලට හොදම ග්රේඩ් එක. බොඩියනම් 100ට 100ක් බලපන්. ඇන්ජින්නම් මහා ලොකු කේස් නෑ. සස්පෙන්ශන් හොදට බලපන්. විශේශෙන් පස්සේ ශොක් දෙක එහෙම
මුලින්ම හුගාක් සතුටුයි මචන් උබේ දියුනුව ගැන. හදවතින්ම සුභ පතනවා. උබ ඕක මට කියලා මගේ හිත සතුටු කලාට හුගාක් ස්තූතියි. ලක්ශ 10ට අඩු කාර්නම් බහින එකක් නෑ. මොකද ත්රී වීල් එකකුත් පහයි ගානක් නිසා, මචන් ඔය පරන කාර් ගන්නකොට හොදට බොඩිය බලපන්. එහෙමත් බූරුවෙක් තමා ඔය මොඩල් වල ග්රේඩ් හොයන්නේ. පවර් ශටර්ස් පවර් මිරර්ස් පවර් ස්ටීරියන් තියෙනවනම් එච්චරයි මචන්. ඇන්ජින් බොඩි හොදනම් ඉන්ටීරියර් හොදට තියෙනවනම් ඒක තමා පරන කාර් වලට හොදම ග්රේඩ් එක. බොඩියනම් 100ට 100ක් බලපන්. ඇන්ජින්නම් මහා ලොකු කේස් නෑ. සස්පෙන්ශන් හොදට බලපන්. විශේශෙන් පස්සේ ශොක් දෙක එහෙම
urajdrlk Oct 13, 2014 එහෙනම් ඉතින් උඹම තමා අයින් කරගන්න ඈත්තේ..... මම නෙවේ.... අළුතෙන්ම ඈවිත් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එවන උන්ව විතරයි මම ඈඩ් නොකරන්නේ....
එහෙනම් ඉතින් උඹම තමා අයින් කරගන්න ඈත්තේ..... මම නෙවේ.... අළුතෙන්ම ඈවිත් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එවන උන්ව විතරයි මම ඈඩ් නොකරන්නේ....
urajdrlk Oct 13, 2014 ඈහ්......?? මම කාවවත් එහෙම අයින් කරේ නෑ..... උඹ හිටියද ලිස්ට් එකේ....?? මතකත් නෑ.....??
dath kimbula Oct 10, 2014 රැකියාවේ සහ දරුවන් වෙනුවෙන් කළයුතු දේ බොහෝයි. එවිට මේ සමාජයට මගෙන් විය යුතු දේ හරියාකාරව සිදුවනු එකක් නෑ.... මා පිළිබද මතකය තබා සමුගැනීම වඩා සුදුසු බව මගේ හැගීමයි..... අනික, පැරනි මලවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ සම්ප්රදාය මම ගරු කරමි.
රැකියාවේ සහ දරුවන් වෙනුවෙන් කළයුතු දේ බොහෝයි. එවිට මේ සමාජයට මගෙන් විය යුතු දේ හරියාකාරව සිදුවනු එකක් නෑ.... මා පිළිබද මතකය තබා සමුගැනීම වඩා සුදුසු බව මගේ හැගීමයි..... අනික, පැරනි මලවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ සම්ප්රදාය මම ගරු කරමි.
crazybuddy Sep 17, 2014 ඔව් බං මං දැක්කා.. සමහර එවුන් විහිලුවට කියනවා, සමහර එවුන් සීරියස් කියනවා.. කලින් අර ජේසන් කියන එකා මමයි කියලා කට්ටිය කිව්වෙ.. දැන් නම් සුවයි බං ලෙඩේ නම් ලාවට වගේ.. ඒත් හරියටම හරි නෑ වගේ.. කරකැවිල්ල තියෙනවා ලාවට..
ඔව් බං මං දැක්කා.. සමහර එවුන් විහිලුවට කියනවා, සමහර එවුන් සීරියස් කියනවා.. කලින් අර ජේසන් කියන එකා මමයි කියලා කට්ටිය කිව්වෙ.. දැන් නම් සුවයි බං ලෙඩේ නම් ලාවට වගේ.. ඒත් හරියටම හරි නෑ වගේ.. කරකැවිල්ල තියෙනවා ලාවට..