Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම අර කිව්ව රේන්ජ් එකෙන් උඩ වාහන ගැන ඕනේම දෙයක් කියල දෙන්නම් මචන්
    මචෝ 15න් පහල (110, fb15,ek3, bj5p වලින් පහල) වලින් පහල වාහන මම කරල නෑ මතක ඇති කලේ. 10න් පහල ඒවගේ මාකට් එක දන්නේ නෑ. පත්තරේ එහෙම බලල පොඩි අයිඩියා එකක් ගනින්.
    ආ ටෝම්ස් මම ආව ත්‍රෙඩ් එකට. බල්ලෙක් වත් නැහැනේ. එනවද ඒ පැත්තේ ඉන්න එකෙක්වත් ඇදගෙන.
    ත්‍රෙඩ් එකක් පටන් ගෙන කොහෙද බං මකබෑ උනේ. අන්තිමට ඉතුරු උනේ මම විතරයි.
    ජාතිය ගොඩදාගන්නන නම් සිංහලයා ගොඩ යන්න ඕනේ. ඒ උනාට අපේ කාලකන්නි බහුතරේකට ඉගෙනගන්න උවමනාවකුත් නෑ, දියුනු වෙන්න උවමනාවකුත් නෑ. ඒ අතින් උබලා වගේ කොල්ලෝ ජාතියට ආඩම්බරයක්
    මුලින්ම හුගාක් සතුටුයි මචන් උබේ දියුනුව ගැන. හදවතින්ම සුභ පතනවා. උබ ඕක මට කියලා මගේ හිත සතුටු කලාට හුගාක් ස්තූතියි. ලක්ශ 10ට අඩු කාර්නම් බහින එකක් නෑ. මොකද ත්‍රී වීල් එකකුත් පහයි ගානක් නිසා, මචන් ඔය පරන කාර් ගන්නකොට හොදට බොඩිය බලපන්. එහෙමත් බූරුවෙක් තමා ඔය මොඩල් වල ග්‍රේඩ් හොයන්නේ. පවර් ශටර්ස් පවර් මිරර්ස් පවර් ස්ටීරියන් තියෙනවනම් එච්චරයි මචන්. ඇන්ජින් බොඩි හොදනම් ඉන්ටීරියර් හොදට තියෙනවනම් ඒක තමා පරන කාර් වලට හොදම ග්‍රේඩ් එක. බොඩියනම් 100ට 100ක් බලපන්. ඇන්ජින්නම් මහා ලොකු කේස් නෑ. සස්පෙන්ශන් හොදට බලපන්. විශේශෙන් පස්සේ ශොක් දෙක එහෙම
    ඒකනේ කියන්නේ.... මට නම් 100% විශ්වාසයි මම නෙවේ කියලා..... :)
    එහෙනම් ඉතින් උඹම තමා අයින් කරගන්න ඈත්තේ..... මම නෙවේ.... :no: අළුතෙන්ම ඈවිත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එවන උන්ව විතරයි මම ඈඩ් නොකරන්නේ.... :yes:
    ඈහ්......?? මම කාවවත් එහෙම අයින් කරේ නෑ..... උඹ හිටියද ලිස්ට් එකේ....?? මතකත් නෑ.....?? :no:
    රැකියාවේ සහ දරුවන් වෙනුවෙන් කළයුතු දේ බොහෝයි.
    එවිට මේ සමාජයට මගෙන් විය යුතු දේ හරියාකාරව සිදුවනු එකක් නෑ....
    මා පිළිබද මතකය තබා සමුගැනීම වඩා සුදුසු බව මගේ හැගීමයි.....
    අනික,
    පැරනි මලවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ සම්ප්‍රදාය මම ගරු කරමි.
    මේ වසර අවසන දී සසල හද විල්තෙරින් ද, බොහෝ විට එළකිරියෙන් ද සමුගනිමි...!!!
    ඔව් බං මං දැක්කා.. සමහර එවුන් විහිලුවට කියනවා, සමහර එවුන් සීරියස් කියනවා.. කලින් අර ජේසන් කියන එකා මමයි කියලා කට්ටිය කිව්වෙ..

    දැන් නම් සුවයි බං ලෙඩේ නම් ලාවට වගේ.. ඒත් හරියටම හරි නෑ වගේ.. කරකැවිල්ල තියෙනවා ලාවට..
    හලෝ මචං.. තෑන්ක්ස් බං නූලක් දැම්මට..
    ලෙඩවෙලා හිටියා.. දැන් ටිකක් හොඳයි..
  • Loading…
  • Loading…
  • Loading…