N♥K_forever
Reaction score
217

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • May Every Day Of The NEW YEAR :dull:...
    Glow with Good.. Cheer and Happiness for You and Your Family...

    HaPpY HaPpY NeW YeAr To U aLL :D :D :D ....
    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්. :)
    කොම්පියුටර් ශොප් එකකට ගිහින් බලහං..

    නෑ බං එකෙක් බෙහෙත් වගයක් දුන්නා.. ගෑස්ට්‍රයිටීස් ඇසිඩ් වලට උගුර තුවාල වෙලා කිව්වා.. ඒකත් බීලා බලනො..
    ඇයි බං.. යූස් කරපු එකක් ගනිං.. රුපියල් තුන්දාස් පන්සීයටත් තියෙනවා..

    ඔව් මචං ඒ කේස් එක තමයි.. එක එක ඩොකාලා එක එක දේවල් කියන්නෙ..
    ආහ්.. VGA එකේ අවුලක් වෙන්න බැහැ බං..
    මොනිටර් එක පොඩ්ඩක් මාරු කරලා බලපං..

    මේ දවස්වල ලෙඩ වැඩියි බං.. එපා වෙලා ඉන්නෙ.. මේ අදත් බෙහෙත් අරන් ආවා..
    දෙකේම ආවා නම් සිස්ටම් අවුලක් වෙන්න බැහැ.. මොනිටර් එක වෙනස් කරලා බලපං.. VGA එක කීයක් තියෙද.. ඔන්බෝර්ඩ් ද..?
    VGA Drivers Update කරල බැලුවද..?
    http://windows10_dpi_blurry_fix.xpexplorer.com/
    හරියන්නෙ නැත්තං මේක ට්‍රයි කරල බලපං..
    තෑන්ක්ස් බං.. මුලින් විශේෂඥයෙක්ට පෙන්නලා හිටියා නම් හරි නේහ්..
    ඒ ටෙස්ට් වලින් කියන්න අමාරුයි බං.. කැන්සර් එකක් ද කියලා බලාගන්න වෙනම ටෙස්ට් තියෙනවලු..

    ඔව් තව ටික දවසක් බලලා ඒ සම්බන්ධ විශේෂඥයෙක්ට පෙන්නනවා බං..

    අපෝ ඒවට ලක්ෂ ගණන් යනව යකෝ..
    ඔව් බං.. ඒවා ඔක්කොම නෝමල්.. :(
    ඒත් උගුරෙ සුදු පාට ලපයක් තියෙනවා..
  • Loading…
  • Loading…
  • Loading…