D@sun Jan 1, 2016 May Every Day Of The NEW YEAR :dull:... Glow with Good.. Cheer and Happiness for You and Your Family... HaPpY HaPpY NeW YeAr To U aLL :D :D :D ....
May Every Day Of The NEW YEAR :dull:... Glow with Good.. Cheer and Happiness for You and Your Family... HaPpY HaPpY NeW YeAr To U aLL :D :D :D ....
XibitZ Dec 27, 2015 ඔයාට උදව්කරපු අයගැන මෙතන දාන්න බ්රෝ http://www.elakiri.com/forum/showthread.php?p=19481316
crazybuddy Dec 18, 2015 කොම්පියුටර් ශොප් එකකට ගිහින් බලහං.. නෑ බං එකෙක් බෙහෙත් වගයක් දුන්නා.. ගෑස්ට්රයිටීස් ඇසිඩ් වලට උගුර තුවාල වෙලා කිව්වා.. ඒකත් බීලා බලනො..
කොම්පියුටර් ශොප් එකකට ගිහින් බලහං.. නෑ බං එකෙක් බෙහෙත් වගයක් දුන්නා.. ගෑස්ට්රයිටීස් ඇසිඩ් වලට උගුර තුවාල වෙලා කිව්වා.. ඒකත් බීලා බලනො..
crazybuddy Dec 18, 2015 ඇයි බං.. යූස් කරපු එකක් ගනිං.. රුපියල් තුන්දාස් පන්සීයටත් තියෙනවා.. ඔව් මචං ඒ කේස් එක තමයි.. එක එක ඩොකාලා එක එක දේවල් කියන්නෙ..
ඇයි බං.. යූස් කරපු එකක් ගනිං.. රුපියල් තුන්දාස් පන්සීයටත් තියෙනවා.. ඔව් මචං ඒ කේස් එක තමයි.. එක එක ඩොකාලා එක එක දේවල් කියන්නෙ..
crazybuddy Dec 17, 2015 ආහ්.. VGA එකේ අවුලක් වෙන්න බැහැ බං.. මොනිටර් එක පොඩ්ඩක් මාරු කරලා බලපං.. මේ දවස්වල ලෙඩ වැඩියි බං.. එපා වෙලා ඉන්නෙ.. මේ අදත් බෙහෙත් අරන් ආවා..
ආහ්.. VGA එකේ අවුලක් වෙන්න බැහැ බං.. මොනිටර් එක පොඩ්ඩක් මාරු කරලා බලපං.. මේ දවස්වල ලෙඩ වැඩියි බං.. එපා වෙලා ඉන්නෙ.. මේ අදත් බෙහෙත් අරන් ආවා..
crazybuddy Dec 17, 2015 දෙකේම ආවා නම් සිස්ටම් අවුලක් වෙන්න බැහැ.. මොනිටර් එක වෙනස් කරලා බලපං.. VGA එක කීයක් තියෙද.. ඔන්බෝර්ඩ් ද..?
දෙකේම ආවා නම් සිස්ටම් අවුලක් වෙන්න බැහැ.. මොනිටර් එක වෙනස් කරලා බලපං.. VGA එක කීයක් තියෙද.. ඔන්බෝර්ඩ් ද..?
crazybuddy Dec 17, 2015 VGA Drivers Update කරල බැලුවද..? http://windows10_dpi_blurry_fix.xpexplorer.com/ හරියන්නෙ නැත්තං මේක ට්රයි කරල බලපං..
VGA Drivers Update කරල බැලුවද..? http://windows10_dpi_blurry_fix.xpexplorer.com/ හරියන්නෙ නැත්තං මේක ට්රයි කරල බලපං..
crazybuddy Dec 17, 2015 https://kat.cr/netlimiter-4-0-15-0-x86x64-enterprise-edition-4realtorrentz-t11404924.html ඕක බාගනිං.. Safemode ගිහින් ක්රැක් එක දාලා bat ෆයිල් එකක් තියෙනවා.. ඒක රන් කරපං..
https://kat.cr/netlimiter-4-0-15-0-x86x64-enterprise-edition-4realtorrentz-t11404924.html ඕක බාගනිං.. Safemode ගිහින් ක්රැක් එක දාලා bat ෆයිල් එකක් තියෙනවා.. ඒක රන් කරපං..
crazybuddy Dec 13, 2015 ඒ ටෙස්ට් වලින් කියන්න අමාරුයි බං.. කැන්සර් එකක් ද කියලා බලාගන්න වෙනම ටෙස්ට් තියෙනවලු.. ඔව් තව ටික දවසක් බලලා ඒ සම්බන්ධ විශේෂඥයෙක්ට පෙන්නනවා බං.. අපෝ ඒවට ලක්ෂ ගණන් යනව යකෝ..
ඒ ටෙස්ට් වලින් කියන්න අමාරුයි බං.. කැන්සර් එකක් ද කියලා බලාගන්න වෙනම ටෙස්ට් තියෙනවලු.. ඔව් තව ටික දවසක් බලලා ඒ සම්බන්ධ විශේෂඥයෙක්ට පෙන්නනවා බං.. අපෝ ඒවට ලක්ෂ ගණන් යනව යකෝ..