Recent content by Niluka dissanayake

  1. N

    කල් පවතින රෝග සදහා හොද වෙද්දූ

    ඔඛතුමා මෙතට ගිහිල්ලා හොදවෙලා තියනවාද..? මේ අය ගුප්ත කටයුතුත් කරනවාද...??
  2. N

    කල් පවතින රෝග සදහා හොද වෙද්දූ

    දන්න අයුරින් මේ අය රජයේ පාරම්පරික ආයුර් වේද සභාවේ ලියා පදිංචි ඇත .... බෙහෙත් අරන් අත්දැකිම් තිබේ නම් පමණක් තොරතුරු කියන්න ...
  3. N

    කල් පවතින රෝග සදහා හොද වෙද්දූ

    කල් පවතින හොයන්න බැරි කොන්දේ ,හිසේ ආමාශගත රෝග සදහා හොද වෙද්දූ කව්රුද..? (English වෙදකම් කර සුව නොවු රෝග සදහා) ISIWARA NADI ඉසිවර නාඩ් වදෙ මැදුර මල්වානේ නාඩ් වෙද මැදුර... මේ තැන්වලට ගිහිල්ලා තියන අය පමණක් තොරතුරු කියන්න(ඔබේ දන්න කෙනෙක් හෝ ඔබ හෝ...ගොස් ඇත්නම් පමණක් !)
  4. N

    ලසිත් මාලිංග SCAM එකක් ද??

    ගොඩක් අය රැවටෙනවා...මේක නවත්වන්න බැරිද..? FACEBOOK එකට REPORT කරාට වැඩක් නැනේ..
  5. N

    ලසිත් මාලිංග SCAM එකක් ද??

    මට ඔය Message එක අවා Share කරන්නලු තැගි දෙනවාලු .. මට පෙන්නේ මේක SCAM එකක් වගේ ඔයාලා මොනවාද හිතන්නේ...? මෙන්න Link එක https://www.facebook.com/profile.php?id=100076728517923
  6. N

    මුන් වාහන ගෙන්නලා....!

    ජනතාවගේ ප්‍රශ්ණ වලට පාරිප්පු මිළට,සිනි මිළට,පොහෝර,සිමෙන්ති මිළට විසදුම් නැ , නමුත් මුන්ගේ රථ ගායට විසදුම් හොයාගෙන... මුන්ට දැනට වාහන තියෙද්දීනේ මේ ගෙන්නලා තියෙන්නේ..මේක මහා අසාදාරණ ආණ්ඩුවක්.....
  7. N

    මුන් වාහන ගෙන්නලා....!

    යකෝ මුන් හොරෙන් වාහන ගෙන්නලා... මුන්ට ජනතාවට දෙන්න සල්ලි නැ කියනවා නමුත් මුන්ට සැප ගන්න සල්ලි තියනවා.. මම ගුරුවරුන්ගේ ඉල්ලීම් වලට සහයෝගය දුන්නනේ නැ..නමුත් දැන් දෙනවා...
  8. N

    Questions මොකක්ද..මේ..ඉන්දියන්..පැණිය...?

    මොකක්ද මේ කියන්නේ....දෙමළ තේරෙන්නැ...තේරෙන කෙනෙක් කියන්න...
  9. N

    Questions මොකක්ද..මේ..ඉන්දියන්..පැණිය...?

    මොකක්ද..මේ..ඉන්දියන්..Covid පැණිය...? ඔය මැෂිමට ගහලා මොකක්ද පෙන්නන්නේ..? තේරෙන කෙනෙක් කියන්න...?
  10. N

    වැස්සියෙක් කරපු හරියක් ! ස' පාස්

    TV එකේ කිව්වේ නම් මේ පැණිය නොමිලේ දෙනවා කියලානේ...දැක්කාද..? මේ වෙදා Mask නැතිව තමයි බෙහෙත දෙන්නේ...
  11. N

    වහරක corona උණ පැණිය...?????

    හරි..හරි...දැන් වහරක බණ නෙමෙයි වහරක උණ බෙහෙත ගත්ත කෙනෙක් නැතිද..?
  12. N

    සුපිරිම පොත්

    Dr සනත්දේව මුරුතැන්ගේ BOOKS නියමයි..
  13. N

    වහරක corona උණ පැණිය...?????

    වහරක උණ පැණිය කියලා corona වලටයි ඩෙංගු වලටයි පැණියක් තියනවාලු..පිටරට හා දේශියව රෝගින්ට දිලා සුව වෙලාලු ..මේ link වලින් බලන්න Youtube link.. and Facebook link මේ වහරක උණ පැණිය Corona වලට වැඩද..? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවාද..? කොහොමද අපි මේ පණිය ඇත්තද කියලා දැන ගන්නේ..? ගෙනල්ලා...