Nimesh_LK
Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් යකෝ පරිසන් බ්රේක් කියන්නේ විනාඩි 10 වීඩියෝ එකක්ද
    එකත් tv සීරිස් එකක්
    වැඩක් නැහැ වැඩක් නහා
    ආයේ බලන්න ගනින් මුල ඉදලා දිගටම
    පලවෙනි සීසන් එකත් ඉවරවුණාම තමා ආස හිතෙන්නේ
    ඔව් මල්ලි game of thrones බලන්න
    කෙල්ලෝ ගැන විශ්වාසය තියන්න නැතිවෙන්න පුරුදු වෙනවා
    හරිම ආදර්ශමත් ළමයින්ට වඩාත් සුදුසු කතා මාලාවක්
    පවුලේ සැමට වුනත් එකට ඉදන් බලන්න පුළුවන්
    මගේ මල්ලි කථාව කෙලින් ඉතින් එහෙම එකියක් ගොඩ කාලයක් මාත් එක්ක ඉන්නේ නහා
    හරියනම කෙල්ල විතරක් ඉතුරුවෙයි
    උඹ අර ත්‍රෙඩ් එකක ප්‍රසිද්දියේ දාලා තිබ්බ කතාව බං කිව්වේ. නැතුව PM දාපු කෙළ බිඳක් කටින් හැලුවේ නෑ.
    මේකයි බන් ඒකාලේ සෙට් බහලානේ ඉන්නේ අපි හැරෙද්දී වටේ එවුන් දැනගන්නවා
    mata nam baldi peraluwe laga hitapu ayamayi ban amma thathha nam danneth na
    e kale wadimal ekekta love karawanwa kiwwahma hena kujeethayi
    මට බාද වැඩිවුණා බන් ඒ කාලේ
    දැන්නම් කුරුල්ලා වගේ නිදහස්
    මටත් ඒකාලේ ඔහොම හිතුනා
    අන්තිමට ලස්සන කෙල්ලෙක් න්වව්තිවුන මට
    අවුලක් නැ මල්ලි මාත් ලැම්බට් තම
    මාත් කැමති මට වඩා වැඩිමල් අ යට
    උඹට ඔච්චම් වුනාට කෙල්ලන්ගේ කනට මීපැණි වගේ එහෙම පස්සෙන් කතා කරා කරා එද්දී
    අනේ උඹ
    කෙල්ලෙක් කිව්වොත් අක්කි අක්කි අක්කි අක්කි අක්කි අක්කි කියා කියා පසෙන් පස්සෙන් යන්නේ
  • Loading…
  • Loading…
  • Loading…