Thoppi_Chaminda Apr 15, 2017 ඉතින් යකෝ පරිසන් බ්රේක් කියන්නේ විනාඩි 10 වීඩියෝ එකක්ද එකත් tv සීරිස් එකක්
Thoppi_Chaminda Apr 15, 2017 වැඩක් නැහැ වැඩක් නහා ආයේ බලන්න ගනින් මුල ඉදලා දිගටම පලවෙනි සීසන් එකත් ඉවරවුණාම තමා ආස හිතෙන්නේ
Thoppi_Chaminda Apr 15, 2017 ඔව් මල්ලි game of thrones බලන්න කෙල්ලෝ ගැන විශ්වාසය තියන්න නැතිවෙන්න පුරුදු වෙනවා හරිම ආදර්ශමත් ළමයින්ට වඩාත් සුදුසු කතා මාලාවක් පවුලේ සැමට වුනත් එකට ඉදන් බලන්න පුළුවන්
ඔව් මල්ලි game of thrones බලන්න කෙල්ලෝ ගැන විශ්වාසය තියන්න නැතිවෙන්න පුරුදු වෙනවා හරිම ආදර්ශමත් ළමයින්ට වඩාත් සුදුසු කතා මාලාවක් පවුලේ සැමට වුනත් එකට ඉදන් බලන්න පුළුවන්
Thoppi_Chaminda Apr 15, 2017 මගේ මල්ලි කථාව කෙලින් ඉතින් එහෙම එකියක් ගොඩ කාලයක් මාත් එක්ක ඉන්නේ නහා හරියනම කෙල්ල විතරක් ඉතුරුවෙයි
Ridila™ Apr 15, 2017 උඹ අර ත්රෙඩ් එකක ප්රසිද්දියේ දාලා තිබ්බ කතාව බං කිව්වේ. නැතුව PM දාපු කෙළ බිඳක් කටින් හැලුවේ නෑ.
Thoppi_Chaminda Apr 15, 2017 mata nam baldi peraluwe laga hitapu ayamayi ban amma thathha nam danneth na e kale wadimal ekekta love karawanwa kiwwahma hena kujeethayi
mata nam baldi peraluwe laga hitapu ayamayi ban amma thathha nam danneth na e kale wadimal ekekta love karawanwa kiwwahma hena kujeethayi
Thoppi_Chaminda Apr 15, 2017 උඹට ඔච්චම් වුනාට කෙල්ලන්ගේ කනට මීපැණි වගේ එහෙම පස්සෙන් කතා කරා කරා එද්දී
Thoppi_Chaminda Apr 15, 2017 අනේ උඹ කෙල්ලෙක් කිව්වොත් අක්කි අක්කි අක්කි අක්කි අක්කි අක්කි කියා කියා පසෙන් පස්සෙන් යන්නේ