A A Amalka101 Feb 13, 2010 ඉර පායා ඉර පායා ...... කළුවර හදකට අවපස ........ ඉර නම් පෑව්වා ..... හැබැයි මේ මැසේජ් එක මම දකිද්දි, හඳ මෝදු වෙලා නැගෙනාආආආආ මම නම් හොඳින් සුපුරුදු පිස්සුවෙන් සිටිමි අයියෙ ....... ඔබට කෙසේද?
ඉර පායා ඉර පායා ...... කළුවර හදකට අවපස ........ ඉර නම් පෑව්වා ..... හැබැයි මේ මැසේජ් එක මම දකිද්දි, හඳ මෝදු වෙලා නැගෙනාආආආආ මම නම් හොඳින් සුපුරුදු පිස්සුවෙන් සිටිමි අයියෙ ....... ඔබට කෙසේද?
thilzz Feb 13, 2010 oe eka thamai wadakata nathi walpal kiyawanna nan kattiya mokkuda wage enawa, honda ewata cmmt karanne na :S
oe eka thamai wadakata nathi walpal kiyawanna nan kattiya mokkuda wage enawa, honda ewata cmmt karanne na :S
S S sandun thilaka Feb 13, 2010 මං ඉන්නවා අයියා! හ්ම්ම් ප්රශ්න නම් විසඳෙන්නෙ නෑ අයියා.. එන්න එන්නම අවුල් වෙනවා.. reply කරන්න පරක්කු උනාට sorry
මං ඉන්නවා අයියා! හ්ම්ම් ප්රශ්න නම් විසඳෙන්නෙ නෑ අයියා.. එන්න එන්නම අවුල් වෙනවා.. reply කරන්න පරක්කු උනාට sorry
R R ronsilva Feb 11, 2010 ඔන්න මල්ලි මං කියවලා comment එකක් දැම්මා.. වැඩ කටයුතු ඉවරයක් වෙලා හෙමින් කථා කරමුකෝ..තෙරුවන් සරනයි....
ඔන්න මල්ලි මං කියවලා comment එකක් දැම්මා.. වැඩ කටයුතු ඉවරයක් වෙලා හෙමින් කථා කරමුකෝ..තෙරුවන් සරනයි....
S S sandun thilaka Feb 10, 2010 ayya kohomada hondin neada moko me dawas tike penna neththe.. Theruwan Saranai!
maranaya Feb 6, 2010 ම0 හි0ගල,කියන කවි පද ටික ලියුවෙ දෙගඩියා වකින් ම0 හිතුවෙ ම0 ප්රතික්ශෙප වෙයි කියලා එත් එහෙම නොවි හැමදාම මාව දිරිමත් කරපු කරන ඔයාලට බොහොම පින්... ඇත්තටම ම0 හි0ගල තෙරුවන් සරණයි ඔයාලට
ම0 හි0ගල,කියන කවි පද ටික ලියුවෙ දෙගඩියා වකින් ම0 හිතුවෙ ම0 ප්රතික්ශෙප වෙයි කියලා එත් එහෙම නොවි හැමදාම මාව දිරිමත් කරපු කරන ඔයාලට බොහොම පින්... ඇත්තටම ම0 හි0ගල තෙරුවන් සරණයි ඔයාලට
RuZZa Feb 5, 2010 http://www.elakiri.com/forum/showthread.php?p=6609703#post6609703 menna bro....2vani eka
R R ronsilva Feb 4, 2010 මල්ලී බොහොම ස්තුතියි මා ගැන සොයා බැලුවට. ඔයත් හොඳින් නේද? මල්ලිට තෙරුවන් සරනයි