crazybuddy Apr 16, 2015 ආ කුකුලො.. සුභ අලුත් අවුරුද්දක් වේවා..! පොඩ්ඩක් බිසී උනා බං ඒකයි නාවේ පහුගිය ටිකේ..
Wolverine GTR Apr 15, 2015 Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Ereshaz77 Apr 14, 2015 ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
sudu pusa Apr 5, 2015 ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
sasliit Mar 13, 2015 බල්ලෝ ඕකුන් අපි හොද ටීම් එකක් හදාගන්න ඕනිකන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..
බල්ලෝ ඕකුන් අපි හොද ටීම් එකක් හදාගන්න ඕනිකන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..