prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රිදිලා™:lol:
    මොකද්ද යකොව් ලදරු? :growl:උයා ආස නැද්ද සුරන්ගනා ලෝකෙට ගිහින් ටින්කර්බෙල් එක්ක ඉන්න?:rolleyes::rolleyes:
    ඌට ඕව අවුලක් නෑ බොල..:lol:
    තොපි වගෙ උන්..:lol: අපි කාගෙවත් ඇද හොයන්නේ නෑ ඩෝ..:growl:
    ඒක තමයි කියන්නෙ.. පට්ටි හරක් සෙට් එක..:dull:
    ඒ කියන්නේ මම උපදින්නේ සුරංගනා ලෝකෙද?:)

    ඒකනේ බන්..:P වේසි කියන එක දැන් මචං කියන තත්වෙටම ඇවිල්ලනේ..:lol:ඌට කොහොමහරි ඒකෙන් රිදිලා..:eek:
    අනේ මගේ......:lol::lol:
    උගේ මොකක්වත් ලොකු නැතුව ඇති..:eek: කතා කරන්නෙත් ඔයා මෙයා කියලනේ..:nerd:
    ඇයි උබගේ 4to එක උබටම අදුරගන්න බෑ නේ ඒකයි:oo:
    එහෙමද:rolleyes:
    Elementary,person of interest හොඳයිද:nerd:
    මම එච්චර මහත නෑ ‍යකෝ..... උසේ ගානට මහතට ඉන්න එල කොල්ලෙක්......:cool::cool::cool:
    ඇ‍යි උඹේ අපේ ගෙවල් පැත්තේ කාවහරි අඳුරනවද......:eek::eek::eek:

    Date of Birth March 23, 1987 (26)

    Honda podi ekaa:P
    mehe enna chuti patiya harahata daala nalawanna:P:rofl:
    උබලා ඉතින් ප්‍රාථමික ජීවීන් විදියට එහෙම හිතන එක හරි..:rofl: මොකද්ද අන්තිමට කිව්වේ? :eek:
    රේඩියෝ එකෙත් එහෙමයි බන්..:dull: මාත් වැඩිය යන්නේ නැත්තෙ මොකක් නිසා කියලද හිතන්නේ? ඒකෙ උනුත් එකට පට්ටි වෙලා පට්ටි වෙලා එකටම ඇලිලා ඉන්නෙ. ක්වෝට් කරල මොනා හරි දෙතුන් පාරක් කිව්වත් රිප්ලයි නොකර ඉන්නව.:dull: සමහර උන් හොඳයි..;) සමහර උන්ගෙ පස්ට ලයින්...:dull:
    ඔව් සහෝ.. මේ ලෝකය හරි කෘරයි..:(:(
    මැරිල නෑ..:rofl: වෙන උන්ගෙ ගොන් පාට් කොපි පේස්ට් කර කර ඉන්නෝ දැක්කා.. ඌ මාත් එක්ක තලා වෙලානෙ..:( ඌට වේසි කිව්ව කියල..:P චැට් ත්‍රෙඩ් පලාතක එන්නේ නෑ..:oo:
    එහෙනම් පුදාගෙන හිටු...:rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…