crazybuddy Jul 27, 2014 මොන හුයන්නක්ද වේසියෙ.. සිස්ටම් දාගනිංකො ඉතිං.. මැසේජ් කරපං ඉතිං ෆ්රී වෙලාවට විතරක්.. ඒකට අවුලක් නෑ බං..
මොන හුයන්නක්ද වේසියෙ.. සිස්ටම් දාගනිංකො ඉතිං.. මැසේජ් කරපං ඉතිං ෆ්රී වෙලාවට විතරක්.. ඒකට අවුලක් නෑ බං..
crazybuddy Jul 26, 2014 ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී මගෙ ළග තනියට ඉනු මැනවී ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදී පරවූ පෙම් මල....// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....// කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි....// සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....//
ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී මගෙ ළග තනියට ඉනු මැනවී ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදී පරවූ පෙම් මල....// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....// කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි....// සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....//
sdlrs6 Jul 25, 2014 උබ කෑවද ඒ කියන්නේ දැන් උබ කතා කරන්නේ නෑ කිවවා නේද මටනම් මේ පාර ඇතිවෙන්න රඹුටන් හම්බ උනා කෑල්ලගෙ ගෙඩරින්
උබ කෑවද ඒ කියන්නේ දැන් උබ කතා කරන්නේ නෑ කිවවා නේද මටනම් මේ පාර ඇතිවෙන්න රඹුටන් හම්බ උනා කෑල්ලගෙ ගෙඩරින්
crazybuddy Jul 25, 2014 සිතින් හිඳින්න මට ලංවෙලා ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා මුළු ජීවිතේ.. පැතු ආදරේ.. රැගෙන යලි එනතුරා හිඳිමි මා මඟබලා ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ.. හද හඬනා තුන්යාමේ කඳුලැල් නැගුණා හද තැවුනා උමතු සිනා සිහිවී ලඳුනේ ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ..
සිතින් හිඳින්න මට ලංවෙලා ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා මුළු ජීවිතේ.. පැතු ආදරේ.. රැගෙන යලි එනතුරා හිඳිමි මා මඟබලා ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ.. හද හඬනා තුන්යාමේ කඳුලැල් නැගුණා හද තැවුනා උමතු සිනා සිහිවී ලඳුනේ ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ..
sdlrs6 Jul 24, 2014 බාබුල් කාල නෑ බන් මන් උඹ කෑවාද අපේ ගෙදර පොඩි ගහක් තියෙනවා බන් ගෙඩි 10ක් 20ක් වගේ කෑවා මේ ටිකට දැන් මන් හිතන්නේ ඕවා හැදෙන්නේ
බාබුල් කාල නෑ බන් මන් උඹ කෑවාද අපේ ගෙදර පොඩි ගහක් තියෙනවා බන් ගෙඩි 10ක් 20ක් වගේ කෑවා මේ ටිකට දැන් මන් හිතන්නේ ඕවා හැදෙන්නේ
sdlrs6 Jul 23, 2014 mala geyaka giya ban ekai une mageth ehemai sunday sellam karanakota ekak dekak kanawa aniwa mulu agama hiriwatuna ban kalekata passe puduma amaruwak hadune
mala geyaka giya ban ekai une mageth ehemai sunday sellam karanakota ekak dekak kanawa aniwa mulu agama hiriwatuna ban kalekata passe puduma amaruwak hadune
crazybuddy Jul 22, 2014 තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැර දා ඈ ගිය දවසේ දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැර දා ඈ ගිය දවසේ දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
crazybuddy Jul 22, 2014 සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකි... යන්නම ඕනෑ ව් නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවි....// දුරත් දුකත් අමුණා ගෙන එක නුලේ ගෙන ආ ඇතී එකයි දුක් වෙන්නේ..// බිමින් තිබිබ හිත මෙකටද අහුලන්නේ හිතත් මමත් මට නුඹ විතරය වාගේ... හදාගන්න හිත කිරිල්ලියක් අළුතින් හොයගන්න තුරු ඉන්නවාද රහසින්..// තරු සිදුරක් නෑ අහසට සඳ ඇවිදින් මගෙ හිත අයේ කොතනද අළුත් ඉඩක්
සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකි... යන්නම ඕනෑ ව් නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවි....// දුරත් දුකත් අමුණා ගෙන එක නුලේ ගෙන ආ ඇතී එකයි දුක් වෙන්නේ..// බිමින් තිබිබ හිත මෙකටද අහුලන්නේ හිතත් මමත් මට නුඹ විතරය වාගේ... හදාගන්න හිත කිරිල්ලියක් අළුතින් හොයගන්න තුරු ඉන්නවාද රහසින්..// තරු සිදුරක් නෑ අහසට සඳ ඇවිදින් මගෙ හිත අයේ කොතනද අළුත් ඉඩක්
crazybuddy Jul 22, 2014 අඹ මල් රේණුවක් තරම් මා ගැන සෙනේ තිබුනානම්... අද මේ විලස මට දුකක් නුඹ මට දෙයිද රත්තරන්...// පුන් සද තරම් නැති උවත්... අටවක සද තරම් වත්... නුබ මට එළිය උනානම්....// සාගරේ තරම් නැති උවත්.. තණ අග පිණි බිදුව තරම් වත්.. නුබ මට සිසිල උනානම්....//
අඹ මල් රේණුවක් තරම් මා ගැන සෙනේ තිබුනානම්... අද මේ විලස මට දුකක් නුඹ මට දෙයිද රත්තරන්...// පුන් සද තරම් නැති උවත්... අටවක සද තරම් වත්... නුබ මට එළිය උනානම්....// සාගරේ තරම් නැති උවත්.. තණ අග පිණි බිදුව තරම් වත්.. නුබ මට සිසිල උනානම්....//
rcccc Jul 22, 2014 සිංහල බෑ නෙමේ බෑ වගේ රිප්ලයි දාන්නේ ඔව් බන් ලොක්කාටත් හදන්න ඕන ඇති සල්ලි නැද්ද වෙලාව නැද්ද දන්නේ නෑ එකෙන්ම මහින්ද වගේම තමයි
සිංහල බෑ නෙමේ බෑ වගේ රිප්ලයි දාන්නේ ඔව් බන් ලොක්කාටත් හදන්න ඕන ඇති සල්ලි නැද්ද වෙලාව නැද්ද දන්නේ නෑ එකෙන්ම මහින්ද වගේම තමයි