යාළුවා Mar 13, 2014 මොකුත් බලන්න ඕනෙ නෑ. අන්තිමට වීඩියෝ එකක් දාල තියෙනවා. ඒක බැලුවම ඇති ඇයි දැන් උඹ කිව්වෙ "යකො පැය ගානක් ලොටලා හදාගත්තෙ" කියල. මම හිතුවෙ ලෝට එක්ක හැදුවෙ කියල
මොකුත් බලන්න ඕනෙ නෑ. අන්තිමට වීඩියෝ එකක් දාල තියෙනවා. ඒක බැලුවම ඇති ඇයි දැන් උඹ කිව්වෙ "යකො පැය ගානක් ලොටලා හදාගත්තෙ" කියල. මම හිතුවෙ ලෝට එක්ක හැදුවෙ කියල
යාළුවා Mar 11, 2014 වෙන්න තියෙන දේවල් ගැන අද හිතල මොකටද අද දවස කාගන්නෙ. ඔන්න ඔහෙ මේ ඉන්න ටිකේ හොඳට ඉන්න තියෙන්නෙ. ඔය මගුල් හිතන්නෙ නැතුව.
වෙන්න තියෙන දේවල් ගැන අද හිතල මොකටද අද දවස කාගන්නෙ. ඔන්න ඔහෙ මේ ඉන්න ටිකේ හොඳට ඉන්න තියෙන්නෙ. ඔය මගුල් හිතන්නෙ නැතුව.