මම දන්න අපේ පැත්තෙ බිස්නස් කරන අන්කලයෙකුත් ඔබාමා, රැජින එක්ක ඉන්න ෆොටෝ වගේකුයි තව ඔය ටජ්මහල් වයිට් හවුස් එක ගාව ඉන්න ෆොටෝ වගේකු හදල ෆේස් බුක් දාල තිබ්බ උගේ පුතන්දියට කියල.

ඒවා ෆ්රේමුත් කරගන

ඔබාමා හිටන් ඉද්දි එයා සීට් එකේ වාඩි වෙලා

විලි ලැජ්ජයි.. මට ඒවා දැකල පුකෙනුත් හිනා. කොච්චර සල්ලි තිබ්බත් පුකෙවත් මූට මොලේ නෑනෙ කියල
