resync කලහාම හරියනවාද අපරාදි ඩිලීට් කලේ

අවුලක් නෑ මම roswell,smallville දෙකම බලලා නෑනේ

Bitten හොඳ නැත්තේ werewolves ලා නිසාද

v එකේ කෙල්ල ඉන්නේ ඒකේ

මට නම් එහෙම එක දිගට බලන්න බෑ බන් එපා වෙනවා

මම දැන් ෆිල්ම් බලන්නෙත් නැත්තේ ඒකයි

හ්ම් දැන් උබේ ලව් එක කොහොමද
