prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Breaking Bad සිරා:yes:. ඔක්කොම ටික බැලුවාද බන්. උබ දවසට ෆිල්ම් කීයක් බලනවාද:shocked:
    තාම නෑ:dull:.dialog එකෙන් 10gb ෆ්‍රී බාගත්තා:cool:
    පලයන් ඩෝ යන්න උඹ මේ වෙන එකෙක්ව ගාවගෙන දැඟලුව. මම මුල ඉඳන්ම හිතුව කෙනා තමයි ඒ. :lol:
    උඹට එක පාරක්වත් වැරදුනාට මට එහෙම වරදින්නෙ නෑ :lol:
    හාකො.. ඒක තමා මම බැලුවෙ.. :rofl::rofl:ඒකෙ යටින් උබෙ නම වෝටමාක් එකක් වගේ ගහල තිබ්බ වගේ මතකෙකුත් තියෙනව..:oo::oo:
    ඕකෙ උබ ගන්න රිස්ක් එක වැඩියි.. :no::no:
    ඔව් ඔව්.. මට අවුලක් නෑ.. මම දෙනව කිව්වනම් දෙනව..:):)
    අර උබේ හේනෙ ගංජ ඔතපු බාස්කාරය ඌට පුලුවන් කතාවක් කිව්ව මයෙ හිතේ.. :)
    පොඩ්ඩක් නිකන් එකපාරක් කොරන්න දීල බලමු.. :)
    හොඳ නැතුව... :baffled:මම තව ඩිංගෙන් උබේ ගංජ වැඩේට අතගහන්න ගිහින් කෙලවගන්නෙ නැතුව නූලෙන් බේරුනෙ..:baffled: ඒකෙන් පාඩම ඉගෙන ගත්තා.. ඕනවට වැඩිය ඕනම නෑ.. ඔය ගාන කරනවනම් කරමු..:dull:
    කොහෙන්ද දන්නෙ නෑ චූටි..:rofl::rofl: අහවල් එකක දැක්ක 2ක් තියෙන එකෙක්...:rofl:
    අතගහල නැති මාකට් එකකට එහෙම ප්‍රවේශ වෙන්න බෑ කුකුලෝහ්..:dull:
    හිඟන්නො එලවනවනම් උබවත් එලවන්න වෙනව..:rofl::rofl:
    ඒ උනාට පුටේ..නොදන්න ඒවට අතගහනවට වඩා මේකම දියුනු කරන එක හොඳයි.. කසිප්පුත් නැගල යන වැඩේ.. කොලිටි බඩු දෙනවනම් ඉල්ලුම තියේ.. :):)
    උබට ඔච්චරම ශුවර් නම් මමත් පොඩි ගානක් දාන්නම්..25%ක් වගේ.. උබ ඉතුරු ටික දාල ගෙන්නමු.. මගේ ගාන කවර් වෙනකන් මාස 6ක් විතර මට ගෙවපන්.. :):) පස්සෙ මුලු බිසිනොස් එකම උබේ...:)
    ඊටත් පස්සෙ අපි බිසිනොස්ස් 2 මර්ජ් කරමු.. හවුලක් ගහමු.. :)නිකන් කිරියි පැණියි වගේ...:rofl::rofl:
    කලින් බලපු ඒවාගේ අලුත් එප් ටික නම් ඒ සතියේම වගේ බලනවා:D.Breaking Bad, Nikita බලනවා මේ ටිකේ:rolleyes: ඒක ඉවරවෙලා Hannibal,The Following,The Originals බලන්න ඕනේ:yes:.අනිවා:yes:
    ෆිල්ම් නම් බැලුවේ නෑ බන් ලඟදි :dull:ඕකේ update කරලා තියෙන ඒවා බැලුවාද:rolleyes:
    -Which movie you watched last ?- Part 2
    ඒ මොකෝ ඒ. ඒ එයා නිකන් මටත් දැකල හුරුයි වගේ. අර මිනිඔන් කියන පොරටැහැ දාල තිබ්බ දකක්ද? මටත් සැකයක් මතුවෙලා තියෙන්නෙ. :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…