ඒ උනාට තාම ඉන්නේ වැට උඩ

3 ප්‍රෝ එක නොගෙන 4 එකේ SD එකක් එනකල් හිටියේ 4 එකේ බිල්ඩ් එක නිසානේ

තාමත් හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා.පාවිච්චි කරන උන්ට අනුව X20 එකේ බැටරි ලයිෆ් එකත් වරදක් නෑ

එක්කෝ SD එකේ බ්ලැක් එකක් . නැත්තන් MTK එකේ Silver & White එකක්

තාම බ්ලැක් එක නෑ කොතැනවත්....බ්ලැක් එක කොහොමද කියල බලන්න යුටියුබ් විඩියෝස් වත් නෑ හරියට.ඉන්දියන් මේඩ් එකේ බ්ලැක් එක විතරයි තියෙන්නේ.චයිනිස් මේඩ් එකේ තාම නෑ