pranathlcp
Reaction score
1,484

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දල වශයෙන් කිව්වොත් ගාල්ලෙ තමා.. ඩොටේ පැති වල නෙමේ..
    මෙතන කියන්න අමාරුයි බං පෞද්ගලික දේවල්..
    පොන්න රැලක් ඉන්නවා..
    උඩුගම නෙමේ මචං.. උඩුගම යට උනානේ වැස්සට.. නාගොඩ, මාපලගම, උඩුගම ඔක්කොම යට උනා..
    ඔවු බං.. ඒ උනාට දැන් උඹලත් වැඩිය පේන්න නැහැනේ..
    ලව් එක අවුලක් නෑ බං..
    මෙහෙට ගංවතුර ආවෙ නෑ මචෝ..
    එල එල..

    ආවෙ නෑ බං.. පරණ උන් එකා දෙන්නා යන්න ගත්තා.. ගොන් ආතල් දෙන උන් වැඩි උනා.. මටත් එපා උනා.. දැන් කිරිය වැඩක් නෑ බං.. කලකිරිලා තියෙන්නෙ..
    ඔව් පරණ එකම දාගත්තා..
    මොකද යකෝ මතක නැත්තෙ..
    කොහොමද උඹට..?
    එහෙනම් ගන්න එකක් කියාපන් මිනිහෝ :P
    madi kiyanne ban fiver nathi nisa,
    nattham mama Graphic design job ekak karanawa.
    thawa part time widiyata digital paper printing karanawa..
    ah kolla moko wenne. matakai matakai. fiverr karanawa ban. melo order ekak na mey tike..
    මාත් ඔහේ හිටියනේ :lol::lol:රස්නේ එක හොදයි නින්ද යන නැ පාඩම් කරන පුළුවන් සබ 9 තියනවා කිව නේද කවද්ද එක්සෑම් පටන් ගන්නේ ??
    ලොල් ඒ මොකද :rolleyes::rolleyes:මන් නුවර එලියේනම් නෙවේ ඉන්නේ :P:P කොලබට සාපේක්ෂව සීතලයි:baffled::baffled:
    Upwork එකේ නම් ඉන්න උන් කඩ්ඩ බලනවා..ඒ නිසා මට හරි ගියේම නැහැ..උබට නම් හරි යන්න පුළුවන්..මේකෙයි මචන් සින් එක,වැල් බයිලාවක් ගහන්න ඕන point එකට...උට අපි පෙන්නන ඕන මේ project එක nothing කියලා..අනික මන් තනිකරම කොපි paste message එකක් දාන්නේ..එකේ උඩම ටිකේ දෙනවා හොද පොර ටෝක් ටිකක්,උට අපි Project ගැන කළා ඉන්න වගේ අදහසක් එන..
    Bank Transfer through Payoneer.
    machan ube comment eka gena visthara tikak denaganna ona , kohomada oka karanne isssara wela Payoneer card ekak hadaganna onada, neththnam hari fiverr wala bank transfer kiyala thiyenne ethanin gihin haganna onda ?
  • Loading…
  • Loading…
  • Loading…