Upwork එකේ නම් ඉන්න උන් කඩ්ඩ බලනවා..ඒ නිසා මට හරි ගියේම නැහැ..උබට නම් හරි යන්න පුළුවන්..මේකෙයි මචන් සින් එක,වැල් බයිලාවක් ගහන්න ඕන point එකට...උට අපි පෙන්නන ඕන මේ project එක nothing කියලා..අනික මන් තනිකරම කොපි paste message එකක් දාන්නේ..එකේ උඩම ටිකේ දෙනවා හොද පොර ටෝක් ටිකක්,උට අපි Project ගැන කළා ඉන්න වගේ අදහසක් එන..