pranathlcp
Reaction score
1,486

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් අපේ ලැප් එකේ එනවා නේද Acer quick access කියලා ඇප් එකක්,ඒකෙන් පුල්වන්නෙ නෙට්වර්ක් ශෙයාර් කරන්ඩ,උඹ දන්නවද හරියටම ඒකෙන් ලැප හොස්ට් පොට් එකක් විදිහට යූස් කරන්ඩ,මම ට්රයි කලා හොස්ට්පොට් සෙට් වෙනවා.ඒත් ඉන්ටර්නෙට් ශෙයාර් වෙන්නෙ නෑ බන්....
    යාලුවෙක් දුන්නේ මං ළග Canon EOS 70D Kit (18-135mm STM) තීනවා බන්
    Hello machan, Sorry for being so late as i just didnt notice this message. I dont exactly remember which site I used. But I have been using banggood.com, gearbest.com geekbuying.com * everbuying.net. They just give free shipping via post. All phones came to home though normal post without any issue. But I have heard stories where phones are held at customs so that you have to go there and get TRC & Import licenses for the phone along with taxes. May be when the packaging is large, customs retain it, I am not sure about it.
    මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
    නෑ නෑ. මාත් මුළින්ම බැලුවෙ සීල්ඩ් පැක් ද කියල.
    පස්සෙ ඕඑස් එක දල දෙන්නද ඇහුවම මං උන්ගෙන් ඇහුව ට්‍රයල් එකක් නේද දාල දෙන්නෙ අවුලක් නෑ ලැපත් චෙක් කරලම ගන්න ඕන නිසා දාමු කියල.
    නෑ ක්‍රැක් එකක් දල දෙන්නම් කිව්ව :nerd:
    ඔව් බං. සාමාන්යෙන් වෙන තැන් වල ට්‍රයල් එකක්නෙ දාල දෙන්නෙ :P
    එල මචං :)
    මේක බං ජෙනුයින් නෙමෙයි නිසා රිකවරි ඉමේජ් එකක් ඕනෙ නෑ නේද?
    උන් ඇක්ටිව්ත් කරලා දීල තියෙන්නෙ. කෝකටත් කියල ඒ කී එක සේව් කරලා තියාගන්නම් නේද
    මේ ඕඑස් එක හෝම් එකක්. මං බැලුවෙ එන්ටප්‍රයිස් එක තියනවා ඒකම දාන්න
    ඔව් මචං. පෙන් එක or වයිරස් ගාඩ් එක දුන්නෙ. කලින් නම් මොබිටෙල් එකේ 4G ඩොන්ගල් එකකකුත් දීලා
    ඇයි 900 ක් වැඩිපුර දෙන්න වුනේ. උන් අඩු කරනවා නේද ඇඩ්වාන්ස් කරපු ගාන
    මම බං අපේ දෙන්නෙක් එක්ක කැස්පස්කි 3 යුසර් එකක් ගන්න ඉන්නෙ. හැබැයි ඒක නම් 3000 ගානක්. ඊට වඩා ඊසෙට් එක හොඳයි කියලද උබේ අදහස
    Mcafee මචං උන් ෆ්‍රී දෙන එකද, මං ඒක ගත්තෙ නෑ පෙන් එක ගත්තෙ. දැනට ෆ්‍රී එකක් දාගන්න ඕනේ මචං, මෙච්චර කල් වයිරස්ගාඩ් පාවිච්චි කලේ නෑ අලි සීන් හින්ද :dull:
    SSD එකක් නම් ගහන්න ආසයි, ටිකක් කල් ඉඳල ගහනවා මචං.
    උඹේ ram වැඩේ මොකද උනේ. විකුනන්න එකෙක් සෙට් උනාද?
  • Loading…
  • Loading…
  • Loading…