Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මාත් ඉතිං මහත නෑ.. තොට මහත් වෙන්න කිව්වෙ බිග් ශෝ වගේ සයිස් එකට නෙමේ කුකුලො.. ඔය සාමාන්‍ය ගාණට.. ඔව් ඔය ගාණට ඉන්නකොට ලෙඩ අඩුයි තමා..

    අර මැරිච්ච කොල්ලා මහ ලොකු මහතක් නෑ බං.. පව් වැඩේ ඌ නම්.. දරු පැටව් දෙන්නත් අසරණයි.. අනික කෙලි පැටව් දෙන්නෙක් ඉන්නෙ පුංචි.. :(
    ඔය මචං කේන්දර, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කියන දේවල් වල පිළිගැනීම අඩුවෙලා තියෙන්නෙ ලංකාවෙ වැඩියක් ඉන්නෙ බොරුකාරයො නිසා.. නැත්තං ඕවයෙ ඇත්තක් තියෙනවා.. සමහර උන් කරන්න බැරි දේවලුත් කරලා දෙනව කියලා මිනිස්සුන්ගෙන් බර ගණන් කඩාගන්නවනේ..

    ඔව් මචෝ.. බෝධිපූජා කරන්න කියලා තිබ්බා.. අම්මත් බෝධිපූජා කලා පහුගිය ටිකේම.. කෙල්ල හුඟක් බය වෙලා බං හිටියෙ.. පස්සෙ අපි කියල කියමයි බය නැති කලේ.. ඕවා බොරු.. විශ්වාස කරන්නෙපා.. අනං මනං.. නැත්තං ඒකි අප්සට් යනවනේ.. ඒත් එයත් බෝධි පූජා කලා මට..
    පහන ගැලපෙනව බං සුදු කොඩියට වඩා.. :)
    ඔව්.. මමත් මේ කල්පනා කලේ ඒකම තමා බං.. ඊයෙ රෑ ඇක්සිඩන්ට් එකක් වෙලා හතර දෙනෙක් එතනමයි.. ත්‍රීවිල් එකක.. අපේ ගමේ කොල්ලෙක් මැරුනා ගිය මාසෙ.. ඊට පස්සෙ මගේ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් නැති උනා.. කොහොමත් ගිය මාසෙට මං දන්න කියන තැන් වල මරණ හතර පහක්ම උනා බං.. :( කාලෙ හොඳ නෑ තමා.. පරිස්සම් වෙන්න ඕනි බං.. කේන්දර විශ්වාස කලා හෝ නැතා බං මගේ කේන්දරේ තිබ්බා මට අපලයි කියලා.. කෙල්ල බෝධිපූජාත් කලා..
    අඩෝ මාරම කේස් එක බං.. බලපං මිනිස්සුන්ට වෙන දේවල්.. මේ හිනා වෙවී කතා කරකර ඉඳලා මැරෙනවා.. :(
    අඩෝ කැරිම සිද්ධිය බං.. මූට මං දවසක් නවල් වගයකුත් රයිට් කරලා දුන්නා කියවන්න ආසයි කිව්වම.. පොඩි දරුවෙකුත් ඉන්නවද කොහෙද බං මෙයාට.. හාට් ඇටෑක් කේස් එකක් නේහ්.. වැඩි වයසක් නෑ බං පොරට.. :(
    වෙබ් සයිට් ප්‍රොමෝට් කරන්න දාන ඇඩ් නේහ් බං ඔය.. ඕක ක්ලික් කලාම වෙන සයිට් එකකට යනවා.. ඒකෙ මුකුත් නෑ.. :lol:
    උඹත් අර වලතර වගේ ලෝගෝ හදනවද බං..?
    මම හොඳින් උඹට කොහොමද මචං..?
    නිදාගෙන නැගිට්ටෙ මචෝ.. කාලා ඇවිත් නිදාගත්තා දහයමාර විතර වගේ වෙනකං..
    මොකෝ වෙන්නෙ ඉතිං..? වැඩද..?
  • Loading…
  • Loading…
  • Loading…