Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකෝ මේක හෙන දුර දිග ගිහිපු සීන් එකක්නේ බලන් ගියාම..
    ඒ කියන්නෙ මචං කැම් එක ඔන් කරලා ලයිව් Porn සයිට් වලට දීලද..?
    මට ඔය ගැන එච්චර තේරුමක් නෑ බං..
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මට තේරෙන විදියට.. :D
    අපරාදෙ බං මෙගාබයිට් එකසිය හතලිස් ගාණක් නේහ්.. චරිතයා දාලා තිබ්බා බාන්න ලින්කුවක්.. ලොකු ලොකු පැ‍කේජ් යූස් කරන උන්ට නම් අවුලක් නැහැ..
    අපෝ.. විහිලුවටවත් කියන්නෙපා මේකෙ උන්ට ඔය වගේ දේවල්..
    එක සැරයක් මං මාර කට්ටක් බං කෑවේ.. පිංතූරයක් දාලා..
    සති දෙකක් විතර එක දිගට මැසේජ් එන්න ගත්තා..
    රිප්ලයි කරන්නත් අමාරුයිනේ බං.. මොකද එක දිගට සෙන්ඩ් කරන්න බෑනේ.. විනාඩියක්ද කොහෙද ඉන්නත් ඕන.. එපා වෙනවා..
    ඉන්බොක්ස් ක්ලියර් කරපංකො.. උට්ටියෙ..
    හුත්ති මගේ මැසේජ් වලට රිප්ලයි කරල නැහැ.. ඊයෙත් බලන් හිටියා.. :(
    මචෝ මැසේජ් එකක් එව්වා රිප්ලයි එකක් දාහන්කො..
    මටත් හිනා වෙලා පන ගියා යකෝ.. මාර කෙල්ලො ඉන්නෙ.. හබරාදූවෙ පොශ් කෙල්ලො ලේසියට නෑ.. ගම්බද පලාතක්.. අනේ මන්දා..
    උඹ කුක්කු බිව්වද..? යකෝ ඡන්දෙ දවසෙ ඉදන් මට කිරි හදන්නත් පුළුවන්.. එදා මං කෝර්න් ෆ්ලෙක්ස් හදන්න කිරි එකක් හැදුවා.. පට්ට බඩගින්නක් ඇවිත්.. එදා ඉදන් හදන්න ඉගෙනගත්තා.. :lol:
    ඔය සිද්දිය මමත් දන්නවා බන්. මම අහපු ප්‍රශ්නයකට දාපු උත්තරේකුත් තියනවා. අන්තිමට මරාට කඩේ ගියා කියලා, ඒ මනුස්සයාගේ වයස, කල උදවු, community එකට කල සේවය කියන එකක්වත් තඹ දොයිත්තුවකට මායිම් කරන්නේ නැතිව බොහොම කැත විදිහට බැනලා (මං නම් සිද්දිය දන්නේ නෑ. ආරංචි වුනේ එහෙමයි.)... ඒ නිසාම කලකිරිලා කියලා හිතන්න අමාරුයි, මොකද මෙච්චර කාලයක් මේකේ හැටි නොදැන වෙන්න බෑ.. තව හේතු ඇති... මොකද මේකේ ඉන්න සැහෙන්න පිරිසක් පෞද්ගලිකවත් අඳුරනවා නේ..
    යකෝ තෝ තත්පරෙන් තත්පරේ ඇවටා මාරු කරනවනේ.. තිබිච්ච එක ලස්සනයි බං.. ඒක පට්ට වෙන කලර් එකක් දාගනිං..
    වේසිත් ඒකම දාගෙන.. :lol:
    තව පාට තුනක් තියේ.. එයින් එකක් දාගනිං කුකුලො.. ලක්මාලුයි උඹයි මාරු වෙනවා.. :(
    මං මේ කොල්ලෙක්ගෙන් ඇවටා එකක් ඉල්ලුවා සිංහලයො.. මේක හරියන්නෑ.. :(
    ආ.. ඒක මිසක්.. මං හිතුවෙ තෝ කලින් නැගිටලා හිටපු පාර කියලා.. :D
  • Loading…
  • Loading…
  • Loading…