maheshsenadheera Apr 17, 2018 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!
චිරි චිරි වැස්ස Apr 14, 2018 සිතු සිතුම් ඉටුවන, පැතු පැතුම් සපිරෙන, සිත් තුටින් පිබිදෙන, සියලු දුක් දුරුවන, සාමය සමගිය දසතම පැතිරෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
සිතු සිතුම් ඉටුවන, පැතු පැතුම් සපිරෙන, සිත් තුටින් පිබිදෙන, සියලු දුක් දුරුවන, සාමය සමගිය දසතම පැතිරෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
hitback Apr 14, 2018 ඔබටත් ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබ සැමට සාමය සතුට හා සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබටත් ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබ සැමට සාමය සතුට හා සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!